ලෝකයේ විවිධ දේශගුණික කලාප වල හමුවන ප්‍රධාන බියෝමවල පිහිටීම, වෘක්ෂලතා හා සත්ත්ව ප්‍රජාව, පස ආදිය පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිවල විවිධත්වය ඉදිරිපත් කර ඇත.
පරිසර පද්ධති විවිධත්වය
රු300.00
Price Summary
- රු300.00
- රු300.00
- රු300.00
Related Products
Diving & Snorkelling Guide To Tropical M
THIS HANDY POCKET GUIDE ENABLES DIVERS AND SNORKELERS TO IDENTIFY MORE THAN 270 OF THE MOST COMMON SPECIES OF MARINE LIFE LIKELY TO BE ENCOUNTERED IN AND AROUND THE CORAL REEFS OF THE INDO-PACIFIC REGION, INCLUDING FISH, REPTILES AND AMPHIBIANS, AND INVERTEBRATES. EACH SPECIES FEATURED IS ILLUSTRATED WITH AN OUTSTANDING COLOUR PHOTOGRAPH, ACCOMPANIED BY A SPECIES DESCRIPTION COVERING NOMENCLATURE, SIZE, HABITS, AND DISTRIBUTION. THE INDO-PACIFIC REGION, ENCOMPASSING THE INDIAN AND WESTERN PACIFIC OCEANS,
Helm Field Guides Birds of Sri Lanka
From the title story’s fantastical inter-dimensional assassins to the steampunk dystopia of “Grey Rabbit, Crimson Mare, Coal Leopard” burrowing through the ruins of a civilisation destroyed by a plague, from Black Mirror-esque tales of blockchain cryptography (“Byzantine Empathy”) and Internet trolling (“Thoughts and Prayers”) to a three-story hard-SF arc about artificial intelligence and the singularity (“The Gods Will Not Be Chained”, “The Gods Will Not Be Slain” and “The Gods Have Not Died In Vain”), here are 17 interlinking visions that explore what it is to be human, and what it is like to abandon or transcend that. This collection confirms Ken Liu, author of the astonishing and multi-award winning The Paper Menagerie and Other Stories, as one of speculative fiction’s greatest short story writers.”With a rich avifauna of more than 350 species that includes 29 endemics, the island of Sri Lanka is one of southern Asia’s most popular birding destination.
This new field guide provides full coverage of every species on the Sri Lanka list, including most vagrants, with particular emphasis placed on endemic species and races. Detailed text highlights key identification criteria, along with accurate colour maps. Packed with spectacular and detailed plates by leading bird artists such as Alan Harris, Tim Worfolk and John Cox, Birds of Sri Lanka is the definitive identification tool for the visiting birdwatcher.”
ශ්‍රී ලංකාවේ අලි ඇතුන්
මෙම කෘතියෙන් අලි ඇතුන්ගේ පැරණි තොරතුර පරිණාමය, දේහ විද්‍යාත්මක ලක්ෂණ ආදී කරුණු රාශියක් ඉදිරිපත් කිරීමට කතුවරයා උත්සාහ දරා ඇත.
A Naturalist`S Guide To The Reptiles Of Sri Lanka
High-quality photographs from the authors are accompanied by detailed species descriptions, which include size, distribution, habits, and habitat. The user-friendly introduction covers fascinating information on folklore associated with reptiles, snake topography, how to deal with snake bites, and a glossary.
ද්‍රව්‍ය බලා ඇඳීම
අප අවට පරිසරයේ ඇති භෞතික ද්‍රව්‍යයන් දෙස බලා ඒවා නියමිත පරිමාණයකට, නිවැරදි හැඩතල සහිතව ඇඳීම චිත්‍ර කලාවේ දී උගන්වනු ලබයි. එම ශිල්පය හඳුන්වනු ලබන්නේ ද්‍රව්‍ය සම්පිණ්ඩනය නමිනි. මෙම හැකියාව චිත්‍ර ශිල්පයේ ඉදිරි ගමනට මහත් රුකුලකි. මෙම කෘතිය එයට මහඟු ඇත්වැලක් සපයනු ඇත.
චිත්‍ර ඇඳීම
චිත්‍ර විෂයෙහි ප්රායොග් ික පැතිකඩ අළලා සිංහල බසින් ලියැවී ඇති කෘතියකි. පාසල් හා විශ්ව විද්‍යාල සිසුනට පමණක් නොව චිත්‍ර ඇඳීමට කැමති ඕනෑම අයෙකුට මෙම කෘතිය ප්‍රයෝජනවත් වේ.
ශ්‍රී ලංකාවේ ඒ්ක දේශීය මිරිදිය මසුන්
අදාල ආයතනයන්හි උපකාර යටතේ ශ්‍රී ලංකාවේ ඒක දේශීය මිරිදිය මසුන් නමින් ලලිත් පෙරේරා විසින් රචනා කර ඇති මෙම කෘතිය මේ විෂය ක්ෂේත්රය පිළිබඳව උනන්දුවක් දක්වන වැඩිහිටියන්ට ද, පාසල් සිසු සිසුවියන්ට ද ප්‍රයෝජනවත් වනු නො අනුමාන ය.
නිල් වනපෙත
පරිසරය අපගේ නොවෙයි මින
නිවැරදිව තේරුම් ගමු
ඉතා කෙටි කාලයක් පමණක්
අපිත් එහි ජීවත් වෙමු
විශ්වයේ ගති වෙනස් කරලන
මුලා සිතිවිලි දුරලමු
අන් සතුන් මෙන් අපි ද හිතවත
පරිසරේ කොටසක් වෙමු.
වඳ වී යාමේ අවදානමක් ඇති ශ්‍රී ලංකාවට ආවේණික ශාක
මිහිතලයෙන් වඳ වී යාමට සැරසෙන, නැතිනම් මිහිතලයෙන්
වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී ඇති ශාක ගණන
දිනෙන් දින වැඩි වනු මිස අඩු වන බවක් නැති බව රතු දත්ත වාර්තා
සාමීක්ෂණයෙන් පෙනී යයි.
මීට ඍජුව ම මිනිසා වගකිය යුතු අතර, ඇතැම් අවස්ථවල දී
ස්වභාවධර්මයේ ක්‍රියා ද මීට හේතු වී තිබේ.
හේතුව කුමක් වුවත්, නුදුරු අනාගතයේ දී ම දුර්ලභ හා අලංකාර ශාක
ගණනාවකගේ පැවැත්ම අස්ථිර බව නම් පැවසිය යුතු ය.
A Naturalist’s Guide To The Mammals Of Sri Lanka
Over 300 high-quality photographs from Sri Lanka’s top nature photographers are accompanied by detailed species descriptions, which include nomenclature, size, distribution, habitat, and viewing tips. The user-friendly introduction covers climatic zones, topography, top wildlife sites, night safaris, and where to watch marine mammals. Also included is an all-important checklist of all of the mammals of Sri Lanka encompassing, for each species, its common and scientific names.
සමනල කුරුලු පරපුර
සමනලුන් හරිම සංවේදී සත්ව ඝණයක්. මොවුන්ගේ ජීවන රටාව පවත්වාගෙන යාමට යහපත් පරිසරයක් අවශ්‍ය වේ. අයහපත් පරිසරයේ සමනලුන් දැකිය හැක්කේ කලාතුරකිනි. සමනලයා සුන්දර සත්වයෙක් වාගේම පරිසර සමතුලිතතාවය පවත්වාගෙන යාමටත් පරාගණයටත් විශාල දායකත්වයක් දරණ ජිවියෙකි.මිනිසාට මානසික සුවතාවයත් පරිසරයට සුන්දරත්වයත් ලබාදෙන මොහුන් ආරක්ෂා කිරීම මිනිසාගේ පරම යුතුකමකි.
මෙරටට ආවේනික කුරුලු විශේෂ 26ක් පමණ වේ. මින් විශේෂ 19 ක් ශ්‍රි ලංකාවේ වැසි වනාන්තර ආශ්‍රිතව වෙසේ. ආවේනික පක්ෂින් හැරුණු විට පක්ෂි විශේෂ 160 ක් පමණ මෙහි ජීවත් වෙයි. මෙම පක්ෂීන්ගෙන් 60% කට ආසන්න සංඛ්‍යාවක් කෘමි භක්ෂකයින් වන අතර 20% ක් තරම් පළතුරු භක්ෂකයෝ වෙති. ඉතිරි ප්‍රමාණය විවිධ ආහාර ගනිති. මෙම කුරුලු විශේෂ සියල්ල අප අවට පරිසරයේ සහ වනාන්තරයේ විවිධ ස්ථරයන් මත ව්‍යාප්ත වේ.