පරාස්ස

රු700.00

Close
Price Summary
  • රු700.00
  • රු700.00
  • රු700.00
In Stock
Compare
SKU: 10187043 Categories: , Tags: ,
Description

මම ජීවිතය කියවමි. එහෙත්, එය පහසු කාර්‍යයක් නොවේ. මම යළි, යළිත් කියවමි. නැවතීමේ ලකුණක්, කොමාවක් නැති ජීවිතය කියවීම කොතරම් අපහසුද? අද නිරතුරුවම සිදුවන්නේ එයම නොවේද? කවුරුත්, තම තමන්ගේ මෙන්ම අනුන්ගේ ජිවිත ද කියවති. එහෙත්, එය නිවැරදිව කියවා ගැනීම අපහසුය…! ජීවිතය කියවන්න. එය අපට දෙන දේ හා අපෙන් උදුරා ගන්නා දේ එදා, අද මෙන්ම හෙටටද පොදු බව අත්විඳින්න. බොහෝ දේ රැස් කරමින්, ඒ සමඟම තමන් තුළ තිබූ “හොඳ’’ යයි කියාගත හැකි දේ අහිමි කර ගනිමින්; කිසිදා ලබාදිය නොහැකි ලොවක් මවා පෙන්වන සමාජයක; රාස්සයින් පරාස්සයින් දකින්නට ගත් උත්සාහයක ප්‍රතිඵලයයි.

Weight 280 g
Authors

Publishers

ISBN

978-624-566-433-7

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping