පතිනි දෙවොල

රු460.00

Close
Price Summary
  • රු460.00
  • රු460.00
  • රු460.00
Hurry, Only 2 left.
Compare
SKU: 10170628 Categories: , , Tags: , ,
Description

පොලිස් ස්ථානයේ රතු බොරළු ඇතිරූ මිදුලට මමත් රනිඳු බැහැ ගනිද්දී මගේ තාත්තගේ කිරිපාට වෑන් රිය අඹ ගහක් යට ගාල්කර තිබිණි. අම්මගේ ඇස් වලට වඩා තාත්තගේ අර නීතිරීති පිරුණු ඇස් වලට මුහුණ දෙන්නට බැරි කමක් මට දැනිණි. මම රනිඳුගේ අත්ගොබෙ එල්ලීගෙන ම ඇතුලට ගියෙමි. “මිස්ටර් පහත්ගම… ඔන්න අපි දෙන්නවම ගෙනාවා…” අප කැටුව ගිය පොලිස් නිලධාරියා තාත්තාට කිවේය. තවත් තමාගේ මූණ බලන්නට දිරි නැති මම ඇස් කොන් උස්සා අම්මාගේ හඬා ඉදිමුණ මුහුණ බැලුවෙමි.

Weight 200 g
Authors

Publishers

ISBN

978-955-0225-08-8

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping