නුඹ වැස්සක්

රු920.00

Close
Price Summary
  • රු920.00
  • රු920.00
  • රු920.00
Hurry, Only 3 left.
Compare
SKU: 10187461 Categories: , Tags: ,
Description

තවමත් නොපෑයූ වැස්ස දෙදෙනාවම යහමින් තෙමන බව අමතකව යන්න තරම් දෙදෙනාගෙම කෝපය එකිනෙකාට පරයමින් නැඟී සිටියා.. “ඔව්.. මැරෙන්න තමයි ඕනේ.. තමුන් කවුද මං මැරෙන එක නවත්තන්න.. යන අතක යන්න මහත්තයා මට මගේ පාඩුවේ මැරෙන්න දීලා..’’ යුවතිය වැසි හඬ පරයා කෑගසද්දී, අහස් එක්වරම පැන ඇගේ අතක් පසු පසට අඹරවමින් ළඟට ඇද නිදහස් අතින් ඇගේ කම්මුල් අල්ලගත්තේ ඇය වෛරී දෑසින් ඔහු දෙස බලද්දී.. ඒත් සමඟම යුවතිය තම නිදහස් අතින් අහස්ගේ ළය කොනිති ගැසුවේ සිහින් වේදනාවක් ඔහුට ගෙන දෙමින්.. “තමුන්ට මැරෙන්න ඕනේ වුණත් ලියවෙච්ච වෙලාව ඇවිල්ලා නැත්නම් ගලේ ගැහුවත් මැරෙන්නේ නැහැ කියන එක තමුන් අද නෙමෙයි කවදහරි තේරුම් ගනියි.. අන්න ඒක නිසා කරුණාකරලා ගෙදර යනවා.. මොකද මේ මෙතන ඉන්න මාත් අවුරුදු ගාණක් තිස්සේ මැරෙන්න බැරුව වෙලාව එනකම් බලාගෙන ඉන්න නිසා තමුන්ට වඩා හොඳට මං ඒක ගැන දන්නවා..’’ කියූ අහස් ඇයව එක්වරම තල්ලු කරමින් අතහැරියා.

Weight 340 g
Authors

Publishers

ISBN

978-624-5797-05-9

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping