නාඳුනන යුවතිය

රු540.00

Close
Price Summary
  • රු540.00
  • රු540.00
  • රු540.00
Out of Stock
Compare
SKU: 10171274 Categories: , , Tags: ,
Description

ජුනි 26 වෙනිදා අලුයම දෙකට පේරලන්ද පොලිස් වසමට අයත් දහඅටේ කණුව ප්‍රදේශයෙන් නාඳුනන තරුණියන් දුම්රියට පැන සියදිවි නසාගෙන තිබේ. අදාල යුවතියගේ හිසට සිදුවූ බරපතල තුවාල නිසා ඇතිවූ ලේ වහනය හා කම්පනයෙන් මරණය සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාරථාවේ සඳහන්ව තිබිණ. “මිනිය බලන ඕන කෙනෙකුට තේරෙනවනෙ ඔළුවට වෙච්ච තුවාල නිසා මරණය සිද්ධ වෙච්ච බව… ප්‍රශ්නය ඒක නෙමේ සාජන්… මේ ළමයා කාගෙ කවුද කියලා අඳුරගන්න ක්‍රමයක් නැති එක… ඕනම ගෑනු ළමේක් ගෙදරින් එළියට බහිනකොට සල්ලි ටිකක් දාගෙන යන පරස් එකක්වත් ගෙනියනවා… මේ ළමයා ළඟ එහෙම දෙයක්වත් නෑ…’’ පරීක්ෂණය භාරව උන් විශේෂ අපරාධ විමරශන ඒකකයේ ස්ථානාධිපති හිරන්ත දිවුලගල මහතා කීවේය.

Weight 260 g
Authors

Publishers

ISBN

978-955-0225-45-3

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping