දේදුන්න

රු600.00

Close
Price Summary
  • රු600.00
  • රු600.00
  • රු600.00
Out of Stock
Compare
SKU: 10129245 Categories: , , Tag:
Description

දේදුන්නක් සේම විචිත්‍ර වූ සුන්දර ප්‍රේම කතාවක මිහිර රැගෙන එන අන්ජනත්, චමිලාත්, තරංගත්, සංජුලාත්, දේදුන්න සේ මැකී නොයා, පාඨක සිත්සතන් තුළ ලැගුම් ගනු නිසැකය. මිත්‍යා මතවල එල්බ ගැනීම නිසාම මව් ඇකයද, නිවහනද අහිමිව, කටුක පෙදෙසක ගොපල්ලෙකු ලෙස ගවරැලට පමණක් පෙම් කළ ගැටවරයා, යළි ශිෂ්ටාචාරය වෙත කැන්දා ගෙන එන්නී, නව යොවුන් චමිලායි. නිවුන් සොහොයුරාගෙන් වෙන් කරන ලදුව, හුදෙකලාව යෞවනයට පා තබන සංජුලාගේ හද ගැබ ප්‍රේමයේ පහන් සිල දල්වන්නේ තරංගයි. සංජුලා නම් වූ අන්ධ යුවතියද, පියාගේ අකල් මරණයෙන් පීඩාවට පත් වන නැගනියට දයාවන්ත වන තරංගද, අම්මාගේත් අක්කාගේත් අනාදරය නිසාම හිතුවක්කාරියක වූ චමිලාද තණ බිම සුව යහනක් කර ගත අංජනද සමඟ පායන දේදුන්න පාඨක සිත් සතන් චමත්කාරයෙන් පුරවා තබන ආදර අන්දරයකි.

Weight 360 g
Authors

Publishers

ISBN

978-955-671-308-4

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping