දූවිලි

රු475.00

Close
Price Summary
  • රු475.00
  • රු475.00
  • රු475.00
Hurry, Only 1 left.
Compare
SKU: 10129271 Categories: , , Tag:
Description

දොන් රිචඩ් මහදිවුල්වැව තරුණයා පොඩි රාලහාමි නමින් ගම්මුන් හැඳින්වූයේ නිකම්ම නොවෙයි. ඔහුගේ පරම්පරාවම පියාගේ, සීයාගේ, මුත්තාගේ පටන් ගමේ මුලාදෑනි පට්ටම දැරුව බොහොම උසස් කුල පරම්පරාවකට අයිති නම්බුකාර උදවිය. අක්කර හත අටක පොල් වත්ත මැද්දෙ තිබුණු පැරණි සොල්දර නිවස ගැමියන් හැඳින්වූයේ `මුලාදෑනි වලව්ව` කියලයි. ඉපැරණි මල් ලියකම්වලින් හැඩවුණු වඩිම්බු දොර ජනෙල් හා ආරුක්කු ආදියෙන් සමන්විත විසල් නිවස එහි වාසය කළ මහදිවුල්වැව පරම්පරාවේ අභිමානය මොනවට කියා පෑවා.

Weight 390 g
Authors

Publishers

ISBN

978-955-671-374-9

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping