Weight | 350 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-558-286-5 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ද්‍රව්‍යගුණ දර්පණය
රු860.00
Price Summary
- රු860.00
- රු860.00
- රු860.00
ද්‍රව්‍යගුණ දර්පණය නමැති මේ සංස්කෘත ග්‍රන්ථය අවුරුදු සිය ගණනක සිට මෙරට වෛදයවරුන් තම ශිෂයනට උගැන්වීමට අතින් අත ලියාගෙන එන්නකි. මෙහි අග මුල කොතැනකවත් රචකයාගේ නම සදහන් වී නොමැති නිසා කිනම් කාලයක කවුරුන් විසින් කරන ලද ද යනු නොදනිමි. මෙය දඹදිවි වැසි බ්‍රාහ්මණ පඩිවරයෙකු විසින් ලියන ලදැයි යෙති. අවුරුදු සියයකට පෙර වරක් මෙය මුද්‍රණය වූ බවක් ද ඇසීම්. අපට දකින්නට ලැබුණු අත් පිටපත් කිහිපයෙකි. ඒ සියල්ලෙහිම ශ්ලෝකාංක අවුල් සහිතය. අපගේ සංස්කරණෙහි ද ද්‍රව්‍යගුණ ප්‍රකාශයට මුල් තැන දුන්නා විනා අංක අවුල නිරාකූල කිරීමෙහි තැනක් දරා නැත. පොත භාවිතා කරන්නවුන්ට පහසුවෙන් සොයා ගන්නට හැකිවන පරිද්දෙන් ද්‍රව්‍යයනට මුල් තැන දී මෙය සකසා ඇත.
Related Products
සාර්ථක දරුවෙකු හදාගැනීමේ මග
අප හැම විටම පුරුදු වී ඇත්තේ හොඳ ළමයින් ගැන කතා කිරීමටයි. එනමුත් හොඳ හැම විටම හොඳ නොවේ.
උපතක අසිරිය
කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල කළුආරච්චි විසින් රචිත ‘උපතක අසිරිය – මම වැඩෙන හැටි අම්මා දන්නවද?‘ නැමැති ග්‍රන්ථය නවීන විද්‍යාත්මක කරුණු ඇසුරු කර ගනිමින් ඉතා සරල ලෙස පාඨකයාට ඉදිරිපත් කොට තිබේ. මෙහි තේමාව වන, ‘මම වැඩෙන හැටි අම්මා දන්නවද?‘ යන පාඨය සෑම පරිච්ඡේදයකම ඉදිරිපත් කර ඇත. දරුවකු පිළිසිඳ ගැනීමේ සිට ප්‍රසූතිය දක්වා කලලයත්, බිලිඳාත් වැඩෙන අකාරය පියවරෙන් පියවරට සවිස්තරාත්මකව රූප සටහන් ආධාරයෙන් මෙම ග්‍රන්ථයෙන් ඉතා සරලව පැහැදිලි කොට තිබේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/833264b0ca4511e9a67635e231294ce6″ ]
The Little Book of Hygge: THE DANISH WAY TO LIVE WELL
The International, New York Times and Sunday Times Bestseller, With Over a Million Copies Sold Worldwide guaranteed to Bring Warmth and Comfort into Your Life
ThetaHealing: Introducing an Extraordinary Energy Healing Modality
Discover the worldwide phenomenon of ThetaHealing® and how it can help you to achieve transformational healing in this revised and updated edition of Vianna Stibal’s definitive guide.In 1995, Vianna Stibal was diagnosed with a serious health condition.
Reasons to Stay Alive
Reasons to Stay Alive, authored by novelist Matt Haig, was published on 5 March 2015. It is a memoir based on life experiences of living with depression and anxiety disorder. It was reviewed by The Sunday Times, The Daily Telegraph, The Guardian, the Star Tribune, and the Toronto Star
අපේ පවුල ප්‍රීතිමත්
ඈත්තටම අපට උවටැන් කිරීමක් අවශ්‍ය නෑ. අපේ කටයුතු අපටම කර ගන්න පුළුවන්. ඒත් ඔබ කැමති නම් ඔබට ජීවිතය ගවේශෂණය කරන්න අප සමග රැදී සිටින්න පුළුවන්. හැබැයි තවත් එක් දෙයක් පවසන්න අවැසියි. පවුල් ජීවිත ගත කරන ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන්න දන්නේ නැහැ. ඒ වගේම ජීවිතයේ පුංචි පුංචි සතුට ඔබ අමතක කරලා. ඔබ අප සමග මේ සුන්දර කදුවැටියේ ජීවත් වෙන්න සුදානම් නම් ජීවිතයේ සැබෑ වු නායකත්වය ඔබ හදුනාගත යුතුයි. ඔබ ගවේෂණය කළ යුතුයි.
எளிமையே ஆனந்தம் – Minimalism
This book presents clearly and simply how people who are tired of the limitless needs of life can spend their lives with the minimum necessities and the least goods. This is based on the concept of minimalism which has been variously put forward by a number of religious leaders. Its author, Dr. Amila de Alwis, also practiced this minimalist concept and reaped great benefits.
வரம்பற்ற வாழ்க்கைத் தேவைகளால் சோர்ந்துபோயிருக்கும் மக்கள், குறைந்தபட்சத் தேவைகளுடனும் தங்கள் வாழ்க்கையை எப்படி வாழ முடியும் என்பதை இந்தப் புத்தகம் தெளிவாகவும் எளிமையாகவும் முன்வைக்கிறது. இது பல்வேறு சமய அறிஞர்களால் பலவாறு முன்வைக்கப்பட்ட minimalism என்ற கருத்தை அடிப்படையாகக் கொண்டது. அதன் ஆசிரியரான கலாநிதி அமில டி அல்விஸ் அவர்களும் இந்த மினிமலிசம் என்ற கருத்தை நடைமுறைக்குக் கொண்டு வந்து அதிலிருந்து பெரும் பலன்களைப் பெற்றார்.
Don’t Lose Your Mind, Lose Your Weight
Don’t Lose Your Mind, Lose Your Weight, the country’s highest-selling diet book, has revolutionized the way Indians think about food and their eating habits.
යෞවනත්වය හා මාතෘත්වය
දරුවෙකු හඩා වඩා අපේක්ෂා කරන සැම විවාහක කාන්තාවක වෙත ම තිබිය යුතු අගනා ග්රන්ථයකි .
ඔබේ ලෙඩට ආයුර්වේද ප්‍රතිකාර
මේ කෘතියෙන් වා පිත් සෙම් යන මේවා කිපෙන හේතු කිපෙන වේලාව, කිපීම නිසා ඇතිවන බොහොමයක් රෝගාබාධ නිට්ටාවට සුව කිරීම සඳහා අවශ්‍ය විවිධ ඖෂධ හා රෝග නිර්ණ ක්‍රම පැහැදිලි කරයි. තව ද පහසුවෙන් රෝග ලක්ෂණ අවබෝධ කරගෙන ඒ සඳහා ප්‍රතිකාර කළ යුතු අන්දමත් ඉතා සරලව ඉදිරිපත් කෙරේ.
හෙට මවක් වන අද දියණියට
ආයුර්වේදයට අනුව දැරියක් මල්වරයට පත් වූ දින සිට ගර්භණී තත්වයට පත්වන තෙක් වූ දීර්ඝ ක්‍රියාවලිය මෙම කෘතියෙහි අන්තර්ගතය. ආයුර්වේද ස්ත්‍රී රෝග ප්රසූතිතන්ත්ර විෂය අධ්‍යයනය කරන්නන්ට මෙන්ම ආයුර්වේදයට ඇල්මක් ඇති ඔබට කාන්තා රෝගවලට අදාළ උපදෙස් මෙමඟින් ලබා දෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3e735990093011ebae983721c9fc535b” ]