Weight | 350 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-558-286-5 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ද්‍රව්‍යගුණ දර්පණය
රු860.00
Price Summary
- රු860.00
- රු860.00
- රු860.00
ද්‍රව්‍යගුණ දර්පණය නමැති මේ සංස්කෘත ග්‍රන්ථය අවුරුදු සිය ගණනක සිට මෙරට වෛදයවරුන් තම ශිෂයනට උගැන්වීමට අතින් අත ලියාගෙන එන්නකි. මෙහි අග මුල කොතැනකවත් රචකයාගේ නම සදහන් වී නොමැති නිසා කිනම් කාලයක කවුරුන් විසින් කරන ලද ද යනු නොදනිමි. මෙය දඹදිවි වැසි බ්‍රාහ්මණ පඩිවරයෙකු විසින් ලියන ලදැයි යෙති. අවුරුදු සියයකට පෙර වරක් මෙය මුද්‍රණය වූ බවක් ද ඇසීම්. අපට දකින්නට ලැබුණු අත් පිටපත් කිහිපයෙකි. ඒ සියල්ලෙහිම ශ්ලෝකාංක අවුල් සහිතය. අපගේ සංස්කරණෙහි ද ද්‍රව්‍යගුණ ප්‍රකාශයට මුල් තැන දුන්නා විනා අංක අවුල නිරාකූල කිරීමෙහි තැනක් දරා නැත. පොත භාවිතා කරන්නවුන්ට පහසුවෙන් සොයා ගන්නට හැකිවන පරිද්දෙන් ද්‍රව්‍යයනට මුල් තැන දී මෙය සකසා ඇත.
Related Products
දරුවන්ට දඬුවම් කරන්නේ කෙසේද?
මා බොරුකාරයෙක් නම්, ළමයින්ට ඇත්ත කීමට ඉගැන්වීමෙන් පලක් නැත. ශිෂ්‍යයින්, නිර්භීත කිරීමට බියගුලු ගුරුවරයෙක් කිසි දිනෙක සමත් නොවනු ඇත. ආත්ම සංවරයට අමුත්තකු වූවකුට තම ශිෂ්‍යයින්ට ආත්ම සංවරයේ අගය කිසිදාක ඉගැන්වීමට නොහැකි වනු ඇත. මහත්මා ගාන්ධි ඔබ ක්‍රෑර පුද්ගලයෙකුය යන හැඟීම ළමයා තුළ ඇති වීමට ඉඩහැරිය හොත් ක්‍රෑර පුද්ගලයකු බවට පත්වීමට තුඩු දිය හැකි ළමයා තුළ පවතින ආවේගයෙන් පාලනය කිරීමේ බලය ඔබට අහිමි වනු ඇත. බර්ට්‍රන්ඩ් රසල් ගුරුවරයා දෙන අධ්‍යාපනයට වඩා ඔහුගේ හැසිරීම් රටාව කොතරම් දැඩි ලෙස සිසුන් උකහා ගත්තේ ද යන වග මට දැන් වැටහෙයි. කිසිම උත්සාහයකින් තොරව, මගේ ගුරුවරුන්ගේ නොයිවසිලිමත්කම, කේන්තියෑම, පක්ෂග්රාහීකම හා අසාධාරණය මගේ සිත තුළට කිඳා බැස තිබිණ. එනමුදු ඔවුන්ගේ ඉගැන්වීම් මගේ සිතෙහි රැඳුණේ නැත. මේ කුරිරු ක්‍රියා එකකුදු පණ ඇති සතෙකු කෙරෙහි පෑමට මා සමත් නොවීම මා ලත් එකම සැනසීමයි. රවීන්ද්‍රනාථ ඨාකූර් මම බියගුලු ළමයකු වීම එසේ වුවත්, ළමුන්ගේ ස්වභාවයට අනුව මා මුරණ්ඩු ද වූ බව මට විශ්වාසය. අම්මා ද මා නරක් කළ බව නිසැක නමුත්, මා මෙල්ල කර ගැනීමට අසීරු වූ බවක් වත්, කාරුණික වචනයකින්, මිතුරු බැල්මකින් හෝ ලෙන්ගතුව අතින් අල්ල ගැනීමකින් හෝ මට කියා යමක් කරවා ගැනීමට නොහැකි වූ බවක් වත් මම විශ්වාස නොකරමි.
හෙට මවක් වන අද දියණියට
ආයුර්වේදයට අනුව දැරියක් මල්වරයට පත් වූ දින සිට ගර්භණී තත්වයට පත්වන තෙක් වූ දීර්ඝ ක්‍රියාවලිය මෙම කෘතියෙහි අන්තර්ගතය. ආයුර්වේද ස්ත්‍රී රෝග ප්රසූතිතන්ත්ර විෂය අධ්‍යයනය කරන්නන්ට මෙන්ම ආයුර්වේදයට ඇල්මක් ඇති ඔබට කාන්තා රෝගවලට අදාළ උපදෙස් මෙමඟින් ලබා දෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3e735990093011ebae983721c9fc535b” ]
වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්
වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්
Diy Wedding Manual (Haynes)
Many savvy couples are getting creative nowadays when it comes to planning and arranging their wedding, in order to make their big day unique, meaningful and affordable. Packed with creative suggestions, step-by-step projects, money-saving hints and inspirations for the special day, the DIY Wedding Manual will guide you through the process of planning and preparing your perfect wedding day, on a budget.
Inner Engineering A Yogis Guide To Joy
Nner engineering: a yogi’s guide to joy is a spiritual book by sadhguru jaggi vasudev. The book is intended to be a spiritual guide with practices for personal growth, and also a look at the author’s own spiritual journey.
Life Lessons From A Brain Surgeon
With engrossing stories from the or and the lab, a leading neurosurgeon and neuroscientist explores the cutting-edge science that can be applied to everyday life for peak performance, improved memory, enhanced creativity, and much more. ..
යෞවනත්වය හා මාතෘත්වය
දරුවෙකු හඩා වඩා අපේක්ෂා කරන සැම විවාහක කාන්තාවක වෙත ම තිබිය යුතු අගනා ග්රන්ථයකි .
The Little Book of Hygge: THE DANISH WAY TO LIVE WELL
The International, New York Times and Sunday Times Bestseller, With Over a Million Copies Sold Worldwide guaranteed to Bring Warmth and Comfort into Your Life
The Book You Wish Your Parents Had Read (and Your Children Will Be Glad That You Did)
This book is about how we have relationships with our children, what gets in the way of a good connection and what can enhance it