Weight | 300 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-0614-37-0 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
තෝරා ගනිමු සැබෑම නායකත්වය
රු180.00
Price Summary
- රු180.00
- රු180.00
- රු180.00
සාර්ථක ජීවිතයක් පිණිස නොවරදින මගහසර පෙන්වා දෙන ශ්‍රේෂ්ඨ නායකත්වයක් තෝරා ගැනීමේදී අප විසින් සැලකිලිමත් විය යුතු කරුණු බොහෝය. ඒ පිළිබඳව මධ්‍යස්ථව කරුණු විග්රහ වී ඇති මෙම සදහම් ග්‍රන්ථය පරිශීලනය කරන ඔබට මුණගැසෙන්නේ තුන් ලොවටම ආලෝකයක් වූ ලොව පහළ වී වදාළ ශ්‍රේෂ්ඨතම මාර්ගෝපදේශකයාණන් වහන්සේවයි. එමෙන්ම, සැබෑ නායකත්වයෙන් පෙන්වා දෙන සුන්දර වැඩපිළිවළ ද, ජීවිතය පිළිබඳව විදර්ශනා නුවණ දියුණු කරන අනිත්‍ය භාවනාවක් ද මෙහිදී ඔබට තිළිණ වී ඇත.
Related Products
ශ්‍රී ලංකා සිතියම් පොත
සිතියම් පොතක් යනු නිශ්චිත ප්‍රදේශයක භූවිෂමතාව දෙනෙත් ඉදිරියේ කැටි කර දක්වන අපූරු නිමැවුමකි. මේ ශ්‍රී ලංකා සිතියම් පොතින් භූ ලක්ෂණ සිතියම්, දේශගුණික, ආර්ථික ප්‍රවාහන කලාප දැක්වෙන සිතියම් ඇතුළු සිතියම් කරණයට අදාල සියලු තොරතුරු අන්තර්ගත වේ. ආදර්ශ සිතියම් ද සහිතව ඔප කඩදාසියේ කල්පවතින නිමාවකින් යුක්තව සම්පාදනය කොට තිබේ.
The Grand Design
The grand design is a popular-science book written by physicists stephen hawking and leonard mlodinow and published by bantam books in 2010. The book examines the history of scientific knowledge about the universe and explains eleven-dimensional m-theory.
Little Oxford English Dictionary
The little oxford english dictionary draws on the analysis of hundreds of millions of words of ‘real’ english carried out for the new oxford dictionary of english.
සිංහල ගැමි නාටකය
පොදුවේ නාට්‍ය කලාවේ ප්රභවය,නාට්‍ය කලාව හා ආගම අතර සම්බන්ධය, නාට්‍ය කලාවේ විශේෂ ලක්ෂණ ආදී කරුණු ගැනත් මෙහි ඇතුළත් විස්තර ප්රායෝජනවත් වනු ඇත.
A Short History of Nearly Everything
Bill bryson describes himself as a reluctant traveller, but even when he stays safely at home he can’t contain his curiosity about the world around him. A short history of nearly everything is his quest to understand everything that has happened from the big bang to the rise of civilization – how we got from there, being nothing at all, to here, being us. Bill bryson’s challenge is to take subjects that normally bore the pants off most of us, like geology.
සිදත් සඟරාව
භාෂාවක් නිවැරදිව හැසිරවීම සඳහා ව්‍යාකරණ අවශ්‍යය. පැරණි භාෂාවක් වූ සිංහලයට ඇති පැරණි ව්‍යාකරණ ග්‍රන්ථය සිදත් සඟරාවයි. මෙය ශ්‍රී ලාංකික විද්වතුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ ග්රන්ථයකි. සිංහල වියරණ උගැන්මෙහි ලා සිදත් සඟරාව අත්‍යවශ්‍යම වූ කෘතියක් බව නොරහසකි.
Compact Oxford Italian Dictionary
The compact oxford italian dictionary covers over 90,000 words and phrases, and 120,000 translations of contemporary italian and english. Includes all essential italian and english words, based on findings from the oxford languages tracker
Oxford Beginners Japanese Dictionary
A new easy-to-use japanese dictionary, specifically suited to adult beginner level, offering all the words and phrases you’ll need as a beginner, plus a complete learning and lifestyle kit with a list of the words you really need to know, grammar help, verb tables, social survival tips and cultural information, dates for your diary, and a phrasefinder.
Oxford Mini Dictionary & Thesaurus
This small dictionary and thesaurus offers the most accurate and up-to-date coverage of essential, everyday vocabulary with over 40,000 words, phrases, and definitions and 65,000 synonyms and antonyms based on evidence from the oxford english corpus, a unique databank comprising hundreds of millions of words of english.
සිංහල භාෂා ව්‍යාකරණය
මේ කෘතිය සිංහල භාෂා ව්‍යාකරණය හදාරන ශිෂ්‍යයන් උදෙසා ය. ඔවුනට අවශ්‍ය වන ව්‍යාකරණ මාතෘකා සියල්ලම පාහේ මෙහි ඇතුළත් ව ඇත. මෙහි කතුවර මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාතිලක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශාධිපති වශයෙන් කලක් සේවය කළේ ය.
අපට පෙනෙන අහස
හිරු, සඳු, තරු ඇතුළු ආකාශ වස්තූන් රැසක් පිරි අභ්‍යවකාශය පිළිබඳ දරුවන් උදෙසා සරල බසින් ලියැවුණු කෘතියකි. කෘතියටම ගැලපෙන වර්ණ රටාවකින්, ඔප කඩදාසියේ මුද්‍රණය කොට තිබේ. නාසා ආයතනයෙන් උපුටා ගත් අභ්‍යවකාශය පිළිබඳ තොරතුරුවලින් මේ කෘතිය සම්පාදනය කොට ඇත.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d6f10e20b34811e9b53d2d445f0dac2c” ]
Oxford Beginners Russian Dictionary
The oxford beginner’s russian dictionary is an innovative guide to learning russian. Designed specifically for english-speaking adult learners who are either learning from scratch or refreshing lost language skills, it offers an easy to use dictionary, extra help with vocabulary, and essential information on living and interacting in the russian-speaking world.