තුරු සමුදා

රු500.00

Close
Price Summary
  • රු500.00
  • රු500.00
  • රු500.00
Hurry, Only 3 left.
Compare
SKU: 10147633 Categories: , , Tag:
Description

‘තමුන්නැහෙගෙ දෝණියන්දැ මගේ බලගතුම නැට්ටුවා පැහැර ගෙන ගියා. මගේ ලෙයින් හැදිච්ච මගේ අතිජාත පුත්‍රයා’ මේ ඇවිත් ඉන්නෙ පෙරහැරේ නටන කිවිඳාවත්, කථකලි නටුමෙ රාවණාවත්, ගැටබෙර වයන බෙර වාදකයාවත් , බවුල් සංගීතයටයි, මොහුවගේ කුටියටයි වහ වැටුණු නිත්‍ය සුන්දරවත් නෙවෙයි . මාව වහලෙක් කර ගැනීමේ අදහස් තවම අත ඇරලා නැද්ද කියලා අහනවා වෙනුවට නිත්‍ය සුන්දර බිම ඉඳගත්තා.වන්නාත් බිම ඉඳගත්තා. ‘ආවාට බොහොම ස්තුතියි’ ‘එන්න කිව්වට බොහොම ස්තුතියි’

Weight 280 g
Authors

Publishers

ISBN

978-955-1470-40-1

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping