තරු නෙතක් ළඟ

රු940.00

Close
Price Summary
  • රු940.00
  • රු940.00
  • රු940.00
Hurry, Only 5 left.
Compare
SKU: 10187851 Categories: , , Tags: ,
Description

“මේ බණ්ඩියේ ඉන්න මගේ සුදු පැටියටයි මගේ සුදු අම්මිටයි මම ආදරෙයි… ඒ ආදරේට උපමාවක් නැති තරම්… අදින් පස්සේ මේ ඇස් අස්සේ ඔයාලා ගොඩක් පරෙස්සම් වෙයි… තරු… නෙතු… ළග මහ මෙරකටත් වැඩිය ආරක්ෂාවක් රැකවරණයක් තියේවි. අදින් පස්සේ සුදු මැණිකගේ මහත්තයා මේ තරුල් නේත්‍ර සමරදිවාකර… ඔයා තිසුල්‍යා සමරදිවාකර… මේ බණ්ඩියේ ඉන්නේ දූ පැටියෙක් වුණත් පුතු පැටියෙක් වුණත් එයත් සමරදිවාකර පරම්පරාවේ ඊළඟ පුරුක… එච්චරයි. අදින් පස්සේ ඔයාලා දෙන්නා වෙනුවෙන් මට පුළුවන් මුළු ලෝකයක් එක්ක වුණත් සටන් කරන්න… මොකද අදින් පස්සේ මගේ මුළු ලෝකේම ඔයාලා දෙන්නා…”

Weight 300 g
Authors

Publishers

ISBN

978-624-5677-05-4

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping