ටිකිරි බණ්ඩා සහ සුපිරි බණ්ඩා

රු500.00

Close
Price Summary
  • රු500.00
  • රු500.00
  • රු500.00
Hurry, Only 3 left.
Compare
SKU: 10183706 Categories: , Tags: ,
Description

අංකය පටන් ගත්තේ බිංදුවකිනි. ඉලක්කම මුලට බිංදුවක් ආ විට එහි කිසිම වටිනාකමක් නැත. “හැට පන්දාස් හයසිය විසි අට…’’ එවිට අග පහේ ඉලක්කමක් ඉතිරි වේ. “හය ලක්ෂ පනස් හයදාස් දෙසිය…’’ “හෝව්…හෝව්…’’ තැපැල් නෝනා ටිකිරිගේ සාරථක උත්සාහයට බාධා කළාය. “නොම්බරයක් කියවන්නෙ එහෙම නෙවෙයි, ඉලක්කමෙන් ඉලක්කමට. බිංදුවයි හයයි පහයි…’’ “ බිංදුවයි හයයි පහයි හයයි දෙකයි අටයි පහයි…’’ එය නම් ඇල්වතුර බොනවා වගේ වැඩකි. තැපැල් නෝනා අංකය කරකවා දුරකථනයට මොනවාදෝ ඉංගිරිසියෙන් කියා එය ටිකිරි අතට දුන්නාය. “හලෝ…’’ ටිකිරි උස් හඬින් කිවේය. “හලෝ…’’ අමුතුම හීන් කටහඬක් සවන වැකිණි. “කැන් අයි ස්පීක් ටු සුපිරි බණ්ඩා?’’ මන්තරයක් මෙන් සිතෙහි ජප කළ වදන් ගිරා පෝතකයාගේ මුවින් එළියට ආවේය. “හූ…?’’ සිහින් හඬින් ඇසුණත් හූ හඬ, හූ හඬකි. ටිකිරිගේ මනස තැපැල් කාරයාලයෙන් මිදී මල්මීවැව මූකලානට ඉගිලුණේ විදුලි වේගයෙනි. හූ හඬ නගන්නේ ආපදාවකට ලක් වූවෙකි. එයට පිළිතුරු දෙන්නා දෙවරක් සිතන්නේ නැත. “හූ…!’’ ටිකිරිගේ හූ හඬින් තැපැල් කන්තෝරුව දෙදරුම් කෑවේය.

Weight 300 g
Authors

Publishers

ISBN

978-955-3727-53-4

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping