ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඔප්නංවන වැදගත් සංඝටකයක් ලෙස පක්ෂීන් හැඳින්විය හැකියි. ශ්‍රී ලංකාව තුළ පක්ෂි විශේෂ පන්සීය එකක් වනාන්තර, තෙත්බිම්, සාගර පරිසර පද්ධතිය සහ ගෙවතු ආශ්‍රිතව ජීවත් වෙනවා. එයින් ගෙවතු ආශ්‍රිතව ජීවත් වන පක්ෂීන් අපිට ඉතා වැදගත් කුමක් නිසාද? ශ්‍රී ලංකාවේ පක්ෂිලෝලීන්,පක්ෂි නිරීක්ෂකයන් සහ පක්ෂි විද්‍යාඥයින් හෝ පොදුවේ පක්ෂීන් ගැන හැඟීමක් ඇති, පක්ෂීන් සංරක්ෂණය ගැන උනන්දු වන, කථා කරන, ක්‍රියා කරන ජන කොට්ඨාස අංකුර වන්නේ ගෙවතු ආශ්රිත කුරුල්ලන් මඟින් ඇති වන පෙළඹවීම හා ආශ්වාදය නිසාය.
ගෙවත්තට එන කුරුල්ලෝ
රු400.00
Price Summary
- රු400.00
- රු400.00
- රු400.00
Related Products
A Photographic Field Guide To The Birds of Sri Lanka
A fully comprehensive field guide to the 462 bird species of Sri Lanka. With photographs from the author and the region’s other top-quality nature photographers, each species is illustrated, including variants where relevant. The guide is focussed on field use to help beginners and experts identify species.
Live Encyclopedia Plants
Plants Encyclopedia – Augmented Reality Book – WOW! Series
නිල් වනපෙත
පරිසරය අපගේ නොවෙයි මින
නිවැරදිව තේරුම් ගමු
ඉතා කෙටි කාලයක් පමණක්
අපිත් එහි ජීවත් වෙමු
විශ්වයේ ගති වෙනස් කරලන
මුලා සිතිවිලි දුරලමු
අන් සතුන් මෙන් අපි ද හිතවත
පරිසරේ කොටසක් වෙමු.
ශ්‍රී ලංකාවේ බිම්මල්
ශ්‍රී ලංකාවේ බිම්මල් වගාවට
මනා ලෙස උචිත දේශගුණයකින් යුත්
රටකි. ලෝකයේ දැනට හදුනාගෙන
ඇති බිම්මල් වර්ග බොහොමයක්
පළමුව සොයා ගෙන ඇත්තේ ශ්‍රී
ලංකාවෙන් බව මූලාශ්‍රවලින් හෙළි වී
ඇත. කරුණු එසේ තිබියදී ආහාරයක්
වශයෙන් හෝ ආර්ථික ප්‍රභවයක්
වශයෙන් බිම්මල් පරිභෝජනය ශ්‍රී
ලංකාව තුළ තවමත් හරියාකාරව
වයාප්ත වී නැත. මෙයට හේතු
කිහිපයකි. බිම්මල් හෙවත් ගෙවතු
හතුවල පෝෂණීයව වටිනාකම් හරි හැටි
නොදන්නාකම, වගාව සම්බන්ධව
නවීන තාක්ෂණික ක්‍රම වයාප්ත වී
නොමැතිකම ඉන් සමහරකි.
ශ්‍රී ලංකාවේ අලි ඇතුන්
මෙම කෘතියෙන් අලි ඇතුන්ගේ පැරණි තොරතුර පරිණාමය, දේහ විද්‍යාත්මක ලක්ෂණ ආදී කරුණු රාශියක් ඉදිරිපත් කිරීමට කතුවරයා උත්සාහ දරා ඇත.
ශ්‍රී ලංකාවේ ඒ්ක දේශීය මිරිදිය මසුන්
අදාල ආයතනයන්හි උපකාර යටතේ ශ්‍රී ලංකාවේ ඒක දේශීය මිරිදිය මසුන් නමින් ලලිත් පෙරේරා විසින් රචනා කර ඇති මෙම කෘතිය මේ විෂය ක්ෂේත්රය පිළිබඳව උනන්දුවක් දක්වන වැඩිහිටියන්ට ද, පාසල් සිසු සිසුවියන්ට ද ප්‍රයෝජනවත් වනු නො අනුමාන ය.