ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඔප්නංවන වැදගත් සංඝටකයක් ලෙස පක්ෂීන් හැඳින්විය හැකියි. ශ්‍රී ලංකාව තුළ පක්ෂි විශේෂ පන්සීය එකක් වනාන්තර, තෙත්බිම්, සාගර පරිසර පද්ධතිය සහ ගෙවතු ආශ්‍රිතව ජීවත් වෙනවා. එයින් ගෙවතු ආශ්‍රිතව ජීවත් වන පක්ෂීන් අපිට ඉතා වැදගත් කුමක් නිසාද? ශ්‍රී ලංකාවේ පක්ෂිලෝලීන්,පක්ෂි නිරීක්ෂකයන් සහ පක්ෂි විද්‍යාඥයින් හෝ පොදුවේ පක්ෂීන් ගැන හැඟීමක් ඇති, පක්ෂීන් සංරක්ෂණය ගැන උනන්දු වන, කථා කරන, ක්‍රියා කරන ජන කොට්ඨාස අංකුර වන්නේ ගෙවතු ආශ්රිත කුරුල්ලන් මඟින් ඇති වන පෙළඹවීම හා ආශ්වාදය නිසාය.
ගෙවත්තට එන කුරුල්ලෝ
රු400.00
Price Summary
- රු400.00
- රු400.00
- රු400.00
Related Products
සමනල කුරුලු පරපුර
සමනලුන් හරිම සංවේදී සත්ව ඝණයක්. මොවුන්ගේ ජීවන රටාව පවත්වාගෙන යාමට යහපත් පරිසරයක් අවශ්‍ය වේ. අයහපත් පරිසරයේ සමනලුන් දැකිය හැක්කේ කලාතුරකිනි. සමනලයා සුන්දර සත්වයෙක් වාගේම පරිසර සමතුලිතතාවය පවත්වාගෙන යාමටත් පරාගණයටත් විශාල දායකත්වයක් දරණ ජිවියෙකි.මිනිසාට මානසික සුවතාවයත් පරිසරයට සුන්දරත්වයත් ලබාදෙන මොහුන් ආරක්ෂා කිරීම මිනිසාගේ පරම යුතුකමකි.
මෙරටට ආවේනික කුරුලු විශේෂ 26ක් පමණ වේ. මින් විශේෂ 19 ක් ශ්‍රි ලංකාවේ වැසි වනාන්තර ආශ්‍රිතව වෙසේ. ආවේනික පක්ෂින් හැරුණු විට පක්ෂි විශේෂ 160 ක් පමණ මෙහි ජීවත් වෙයි. මෙම පක්ෂීන්ගෙන් 60% කට ආසන්න සංඛ්‍යාවක් කෘමි භක්ෂකයින් වන අතර 20% ක් තරම් පළතුරු භක්ෂකයෝ වෙති. ඉතිරි ප්‍රමාණය විවිධ ආහාර ගනිති. මෙම කුරුලු විශේෂ සියල්ල අප අවට පරිසරයේ සහ වනාන්තරයේ විවිධ ස්ථරයන් මත ව්‍යාප්ත වේ.
Entangled Life :How Fungi Make Our Worlds, Change Our Minds and Shape Our Futures
Entangled Life: How Fungi Make Our Worlds, Change Our Minds & Shape Our Futures is a 2020 non-fiction book on mycology by English biologist Merlin Sheldrake. His first book, it was published by Random House on 12 May 2020.
A Naturalist`s Guide to The Birds of Sri Lanka
This easy-to-use identification guide to 280 bird species covering the most commonly seen in Sri Lanka is an ideal, portable guide for residents and visitors alike, written by an experienced birder with a track record for writing to a popular audience. The author’s top quality photographs are accompanied by detailed species descriptions, which include nomenclature, plumage, distribution, habits and habitat. The species accounts cover 75 of the 82 families of birds recorded in Sri Lanka and distinguish between highly scarce migrants and vagrants to explain what a realistic and good `country list’ and `trip list’ would be for residents and visitors respectively.
Wild Sri Lanka
Sri Lanka has one of the highest species densities in the world including a number of endemic plants and animals, and unusually large mammals for a moderately sized island. It is one of the best places in the world for seeing and photographing blue whales, sperm whales, leopards, Asian elephants and sloth bears, dubbed Sri Lanka’s “Big Five.” It also has the largest annually recurring “gathering” of wild elephants of anywhere in the word; a truly spectacular event. Further chapters of the book detail wildlife watching opportunities for primates, birds, reptiles, turtles, butterflies, and dragonflies; a description of the parks and reserves by habitat type; and a wildlife watching calendar to help plan a trip. Throughout the book there are extracts from “A Naturalist’s Journal,” which in the form of a first-person commentary take readers to specific habitats in search of the animals to be found there.
A Naturalist`S Guide To The Reptiles Of Sri Lanka
High-quality photographs from the authors are accompanied by detailed species descriptions, which include size, distribution, habits, and habitat. The user-friendly introduction covers fascinating information on folklore associated with reptiles, snake topography, how to deal with snake bites, and a glossary.
A Naturalist`s Guide To The Trees of Sri Lanka
A photographic identification guide to 125 tree species most commonly seen in Sri Lanka, perfect for resident and visitor alike. Over 350 high quality photographs from Sri Lanka’s top nature photographers are accompanied by detailed species descriptions, which include nomenclature, size, distribution and habitat. The user-friendly introduction covers geography and climate, the different habitats and tree structure.