ගුවනින් ගිය ගොඩයා

රු500.00

Close
Price Summary
  • රු500.00
  • රු500.00
  • රු500.00
Hurry, Only 2 left.
Compare
SKU: 10187553 Categories: , Tags: ,
Description

“පිලිප්, ඇන්. ඇම්., කොල්වින්, රොබට් ආදීන් පොලිසියට අසු වී ආපසු ලංකාවට ගෙන ආ බව වරින් වර ආරංචි වීමෙන් පසුත් මම පොලිසියත් සමඟ තව දුරටත් කට්ටි පැන්නෙමි.’’ එහෙත් මටද පොලිසියට යටත්වීමට දිනයක් පැමිණියේය. එහෙත් මටද පොලිසියට යටත්වීමට දිනයක් පැමිණියේය. “මම තමුසේ කවුද කියල අඳුනනවා. තමුසෙත් අල්ල ගන්න මාස කීපයක් තිස්සේ මම හැතැප්ම හාරදාහක් ඇවිදල තියෙනවා’’ යි පොලිස් ඉන්ස්පැක්ටර් ජයග්‍රාහක ලීලාවෙන් මට කීය. “දැඩි පොලිස් මුරකාවල් ඇතිව මා යළිත් ලංකාවට ගෙන එන ලදී. “ඊට අවුරුදු දහයකට උඩදී ගාඩ් කෙනෙකු හැටියට මා සේවය කළ බෝගම්බර හිර ගෙදරට මා මේ වතාවේ ගියේ හිර කාරයකු හැටියට ය. හිරකරුවකු හැටියට හිර කූඩුවට රිංගන මා දුටු පරණ හිර කරුවන්ට කෙතරම් චිත්ත වේගයක් ඇති වී දැයි කිවහොත් සමහරු කඳුළු සලමින් හැඩුවෝය.’’

Weight 145 g
Authors

Publishers

ISBN

978-955-1073-06-1

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping