Weight | 1585 g |
---|---|
Publishers | |
Language | Sinhala |
ගුණසේන 5 ශේණිය ශිෂ්‍යත්ව තක්සලාව – BUNDLE OFFER
රු4,500.00
Price Summary
- රු4,500.00
- රු4,500.00
- රු4,500.00
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වෙනුවෙන් ඇම්.ඩී.ගුණසේන සමාගම ශිෂ්‍යත්ව තක්සලාව General, Silver, Gold සහ Platinum යන ප්‍රශ්න පත්‍ර කට්ටල 4කින් යුතු බණ්ඩලය ඔබට දැන් මිලදී ගත හැක.
Related Products
A Box of Diary of a Wimpy kid Books with free rechargeable reading headlamp
A perfect gift for children who love reading.
This is a collection that belongs on every young reader’s bookshelf. it’s a great book series, With this you get a free rechargeable reading head lamp that you can keep in your head and read books easily
- Diary of a Wimpy Kid Collection 14 Volume Pack,
- High Power Head Lamp.
Picture Puzzles – Kite
Our Smart Puzzles are a wonderful way of children to have fun while developing physical, cognitive, and emotional skills. Our colourful puzzles are illustrated by Sybil Wettasinghe the renown author and illustrator of children’s literature in Sri Lanka.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර – 5 ශ්‍රේණිය
වර්තමානයේ ශ්‍රී ලාංකේය අධ්‍යාපන රටාව තුළ ප්‍රාථමික දරුවකුට හමු වන ප්‍රධානත ම කඩඉම ‘ශිෂ්‍යත්ව විභාගය‘ යි. මෙය ඉතාමත් කාලෝචිත මෙන් ම වැදගත් කඩඉමක් වුව ද මතුව තිබෙන තරගකාරී රටාව තුළ දරුවන් මේ විභාගය නිසාම දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. විඩාබර ළමා මනසට අස්වැසිල්ලක් වන ලෙස සහ විෂය නිර්දේශයට අදාළව පමණක් ම සකසන ලද මෙම 5 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවැරදි ව දරුවා විභාගයට සූදානම් කරවීමට මහඟු පිටිවහලක් වනු ඇත.
Read, Colour & Save this Sinhala New Year
This Sinhala Avurudu Gift Pack is a perfect gift for your kids to improve their reading, drawing and for encouraging good habits.
යොවුන් නව කතා පෙල ( free rechargeable reading headlamp)
විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ නවකතා මාලාවක සංක්ෂිප්ත සිංහල පරිවර්තන පෙලකින් මෙය සමන්විත වේ. ඔබගේ දරුවාට මෙම පොත් කට්ටලය මගින් කියවීමේ පුරුදු වර්ධනය කිරීමට හැකි වේ
- Gaw Visi Dahasak Muhuda Yatin,
- Black Beauty, Kala Yathrawa,
- Peheraganeema,
- Ema,
- Robinson Crusoe,
- Gulliver,
- Suwisal Pethum,
- Mayakara Oz,
- Arabi Nisollasayen Katha,
- Tikiri Landun,
- Monte Cristo Situwaraya,
- Asu Dawasakin Lowa Wata,
- High Power Head Lamp
Picture Puzzles – Owl
Our Smart Puzzles are a wonderful way of children to have fun while developing physical, cognitive, and emotional skills. Our colourful puzzles are illustrated by Sybil Wettasinghe the renown author and illustrator of children’s literature in Sri Lanka.
Picture Puzzles – Elephant
Our Smart Puzzles are a wonderful way of children to have fun while developing physical, cognitive, and emotional skills. Our colourful puzzles are illustrated by Sybil Wettasinghe the renown author and illustrator of children’s literature in Sri Lanka.
The Revered Book of Five Hundred & Fifty Jathaka Stories Vol. 1
සිතුවම් සහිත පන්සියපණස් ජාතක පොත් වහන්සේ කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනයෙහි පළමු වෙළුම මෙය වේ. මෙහි 1 – 200 දක්වා වූ ජාතක කතාවල සම්පූර්ණ ඉංග්‍රීසි පරිවර්තනය ඇතුළත්ය. පරිවර්තනය පිළිබඳ මෙය අප රටේ ප්රමුඛ පෙළේ පරිවර්තකයන් පිරිසකගේ දායකත්වයෙන් පරිවර්තනය කරනු ලැබ තිබේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/033bd570c26911e9a5f0bb4c9c5f13c0″ ]