ගිණිකෙළි සැණකෙළි – තරුණ වීරයෝ 6

රු680.00

Close
Price Summary
  • රු680.00
  • රු680.00
  • රු680.00
Hurry, Only 5 left.
Compare
Description

මුලින්ම මට ඇසුණේ කිසියම් සරපයෙකු වේගයෙන් පිඹින හඬයි. ඉනික්බිති සරපයා සිය කූඩුවෙන් පිටතට බඩගා එන ආකාරය මට පෙනිණි. සන්සුන් වෙන්න.. යටි සිත එසේ පවසද්දී මම එතැනම නතර වී හුස්ම හිර කරගතිමි. සරපයා ඉදිරියට පැමිණෙන්නේ අධි වේගයෙනි.අළු පැහැති මලානික දීප්තියක් මා ඉදිරියෙන් චලනය වන ආකාරය මුලින්ම මම දුටුවෙමි. ඉන් තත්පර දෙකකට පමණ පසුව දුටුවේ දැවැන්ත සරපයා මා ඉදිරියේ දරණ ගසාගෙන නොසැලී බලා සිටින ආකාරයයි.

Weight 200 g
Authors

Publishers

ISBN

978-624-5664-22-1

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping