ගල් කන්ද වලව්ව

රු450.00

Close
Price Summary
  • රු450.00
  • රු450.00
  • රු450.00
In Stock
Compare
SKU: 10131534 Categories: , , Tags: , ,
Description

“උඹලගෙ නංගි… චූටි කියන්නෙ ළමාතැනීගෙ දුවෙක්ද…’’ එයනම් කිසිසේත්ම විය නොහැකි බව චේතියට වැටහිණ. තම මවට නැගණිය ලැබීමට උන් හැටි ඔහුට තවම මතකය. අනික… වලව්වේ ළමාතැනී මිය ගියේ ඊට පෙරය. එසේනම් තමාගේ නැගණිය වලව්වේ ළමාතැනීගේ හැඩරුව ගත්තේ කෙසේද…? “ඒක වෙන්න බෑ… චූටි ඉපදුනේ අපේ අම්මගෙ කුසෙන්. ඒක මට හොඳටම ෂුවර්…’’ “මේ ගැන ඇහුවට උඹ මොකුත් හිතන්න එපා චේති… උඹේ තාත්තා නැති උනේ අපි බාලාංශ පංති වල ඉද්දී… නංගි හම්බ උනේ අපි ශිෂ්‍යත්වෙ කලාටත් පස්සේ. අනික උඹලගෙ අම්මා නංගි ගැන වැඩි විස්තර කතා කරන්නෙත් නෑ. ඒ සේරම මදිවට නංගි වලව්වේ ළමාතැනී වගේ. මේ සේරම එකකට එකක් පැටලෙනවා වගේ දැනෙන්නේ නැද්ද…?’’ දැන් නම් චේතියගේ ඔලුව යකාගේ කම්මල මෙන් වී තිබුණේය. තම මවට ලැබීමට සිටි දරුවා රෝහලේදී මිය ගියා වන්නට බැරිද…? නැගණිය සැබෑවටම ළමාතැනීගේ දරුවෙකු විය නොහැකිද… නමුත් ළමාතැනී මිය ගියේ නැගණිය ඉපදීමට මාස ගණනාවකට පෙර නම්…..

Weight 260 g
Authors

Publishers

ISBN

978-955-0929-00-9

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping