ගරුඩ මුර්තය

රු590.00

Close
Price Summary
  • රු590.00
  • රු590.00
  • රු590.00
In Stock
Compare
SKU: 10164967 Categories: , , Tags: ,
Description

සරණා ඈ නිහඬව බලා ඉනු දැක කීවේය.කපුරු මුඩේ දකුණු පසින් වූ දා පිළිස්සී අඟුරුවන්ව ඉතිරි වූ දර ඉපල්,අහුලමින් දඬු වැට මුලට විසි කරමින් ටික වේලාවක් ගත කළාය.ඈ විටින් විට කරමින් සිටි කාරිය නවත්වා දඬු වැට ඔබ්බේ පෙනෙන මූකලානත්,අහසත් දෙස මාරුවෙන් මාරුවට බැලුවාය.ඒ හැම මාරුවක දී ම ඇගේ දෑස් මොහොතක් වේලා තමා වෙත ද යොමු වනු සරණාගේ කුහුල් ඇසට හසුවිණි.ඇයගේ පැවතුම අමුතුය.සරණාට එය වැටහේ.ඔහු සෝදිසියෙන් කපුරු දෙස බලා හුන්නේය. ඈ හැඳ සිටි රෙදි කඩෙහි දෑත් පිස දමමින් ඉදිරියට ආවාය.සරණා බලා සිටියේ ඈ කිසිවක් කියනු ඇතැයි බලාපොරොත්තුවෙනි.එහෙත් ඈ කුමක් හෝ ඇසුවේ නැත. ඇයගේ ගමන තම ඇඟේහි ගෑවී නොගෑවී නවතින විට,”මොකද්දෑ මේ?”යි ඔහුට ඇසුණේ ඉබේමය.ඇගෙන් පිළිතුරක් නොලැබිණි.එහෙත් ඇගේ ඇස අමුතු විය.

Weight 460 g
Authors

Publishers

ISBN

978-955-31-0659-9

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping