කළු සුදු සඳපාන

රු1,000.00

Close
Price Summary
  • රු1,000.00
  • රු1,000.00
  • රු1,000.00
Out of Stock
Compare
SKU: 10187849 Categories: , , Tags: ,
Description

ගැහැනියක වඩාත් සතුටට පත්වන්නේ තනිකඩ ජීවිතය තුළද නොඑසේ නම් විවාහ ජීවිතය තුළද යන්න මම හිතන්නට වීමි. විවාහය තුළ ගැහැනියක මොන තරම් පීඩාවන් දරා ගත්තද ඇය සතුටට පත්වන්නේ ඒ දුක වසංකරගෙනය. තමාට අයිතිකාරයෙක් සිටිනවා තමා ආරක්ෂිතයි යන සිතුවිල්ලට හැම ගැහැනියකම කැමතිය. විවාහය කෙතරම් දුකක් වුවද විවාහ ජීවිතයක් ගෙවන්නී මේ සමාජය තුළ ආඩම්බරකාරියකි.

Weight 450 g
Authors

Publishers

ISBN

978-624-5768-06-6

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping