ඒ මනරම් රෑ සඳ ඈ

රු650.00

Close
Price Summary
  • රු650.00
  • රු650.00
  • රු650.00
Out of Stock
Compare
SKU: 10183628 Category: Tags: ,
Description

“මේ වෙලාවේ එළියට බැහැලා යන්න ඕන කියලා මුරණ්ඩු වෙන එක නම් හරිම නරක අදහසක්.. ඔයා කියයි මං මහ ආත්මාර්ථකාමී මිනිහෙක් කියලත්.. ඒ උනාට මං කැමති නෑ මේ රෑ ඉතිරි සුළු වෙලාව ම හිමෙන් වැහිල ගිය ඔයාගේ මළ මිනිය හොය හොයා දඟලන්න.. ඒ විතරක් නෙවෙයි අලුතින් පීඒ (Personal Assistant – පෞද්ගලික සහකාර ) කෙනෙක් හොය හොයා දඟලන්නත් මං කැමති නෑ.. ඉන්ටවීව් කරල කරලා මට ඇතිවෙලා හිටියේ..” “මං මගේ රස්සාවට ආදරෙයි.. ඒක නැති වෙනවට මං කැමති නෑ. ඒ වෙනුවෙන් ඕන පරිත්‍යාගයක් කරන්න මට පුළුවන්.. මගේ ජිවිතේ ඇතුළෙ වෙන පිරිමි නෑ.. හිටියෙත් නෑ.. ළං උන එක ම පිරිමියා අමතක කරන එකත් මට ලේසි නෑ..”

Weight 270 g
Authors

Publishers

ISBN

978-955-0207-76-3

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping