එයා හරි අපූරු ළමයෙක්

රු450.00

Close
Price Summary
  • රු450.00
  • රු450.00
  • රු450.00
Out of Stock
Compare
Description

“එයා අපූරු ළමයෙක්’’ යනු මනක්කල්පිත වෘතාන්තයක එන චරිතයක් නොවේ. සැබෑ කතාවක සැබෑ චරිතයකි. ඔහු අපමණ දුක් කම්කටොලුවලට මුහුණ දෙමින් ජීවිතය ජයගත්තෙකි. විසිවෙනි සියවසේ තෙවැනි දසකයේ උපත ලත් ඔහු අද වියපත් වූවෙකි. රජයේ ඉහළ තනතුරක් දරා විශ්‍රාම ගිය තැනැත්තෙකි. ඔහුත්, මාත් අතර පවතින මිත්‍රත්වය දීරඝකාලීන එකක් වුවද ඔහුගේ නිවස වෙත ප්‍රථම වරට යාගන්නට මට පුළුවන්කම ලැබුණේ වසර දෙකකට පමණ පෙරය. එහි එක කාමරයක බිත්ති වැසී තිබුණේ විවිධ විෂයයන් යටතේ ලියැවුණු සිංහල, ඉංග්‍රීසි, පාලි සංස්කෘත පොත්වලින් පිරි වීදුරු මුණත් ඇති අල්මාරිවලිනි. පොත් රාක්කවලිනි. අප අතර සබැඳියාව කොතෙක් දිගු වුවද ඔහු “පොත් ගුල්ලෙකු’’ බව මා තේරුම් ගත්තේ එදාය.

Weight 190 g
Authors

Publishers

ISBN

978-955-1311-45-2

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping