Weight | 230 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-677-833-5 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
එදා නඩු පොතෙන්
රු275.00
Price Summary
- රු275.00
- රු275.00
- රු275.00
මෙම ග්‍රන්ථයේ කර්තෘ දැනට වසර පනහක පමණ කාලයක් වෘතියෙන් අධිනීතිඥවරයෙකු මෙන්ම, 1960 වසරේ දී සිංහල පිළිබඳ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර (ගෞරව) උපාධිලාභීයෙකි. මේ කෘතිය සකස් කිරීමේ දී ඔහුට අධිකරණයේ විභාග වු නඩුගොනු කියවා ඒ සඳහා උපයෝගී කොට ගැනීමට අවස්ථාව ලැබී ඇත.
මේ නඩු තුළ ඇති විවිධ නීතිමය හා සිද්ධිමය කරුණු හේතුවෙන් ද, නඩු විසඳීමෙහිලා කෘතහස්ත වෛද්‍යවරුන්ගේ මත, නඩුවට අදාළ වන අයුරින් කෙරෙන විස්තර හේතුවෙන් ද මේ පොත නීතිවේදීන්ට මෙන්ම වෛද්‍ය වෘත්තිකයන්ට ද අතිශයින් වැදගත් වේ.
Related Products
GENERAL PRINCIPLES OF EVIDENCE IN SRI LANKA VOLUME 3
GENERAL PRINCIPLES OF EVIDENCE IN SRI LANKA VOLUME 3
බැංකුව, ගනුදෙනුකරුවා සහ නීතිය
බැංකුව හා ගනුදෙනුකරුවා අතර පවතින නීතිමය සම්බන්ධතාවයේ ස්වභාවය පිළිබඳ සිංහලෙන් ගැඹුරු විමර්ශනයක යෙදුණු කෘතියක් නොමැති බැවින් එම අඩුව සපුරාලමින් මෙය සම්පාදනය වී තිබේ. සිංහල හා ඉංග්‍රීසි බසින් අධිකරණ කටයුතුවල නිරතවන නීතිfවිදීන්ටත්, නීති සිසුන්ටත් නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයන්ටත්, බැංකු ක්ෂේත්රයේ වෘත්තිකයන්ටත් එකසේ ප්‍රයෝජනවත් වන ආකාරයෙන් මෙම කෘතිය සම්පාදනය වී ඇති බව කිව යුතුය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/0b0c5b90303811ea984e65a0a08a9a74″ ]
AN INTRODUCTION TO THE LEGAL SYSTEM OF SRI LANKA
AN INTRODUCTION TO THE LEGAL SYSTEM OF SRI LANKA
වාරණ සහ තහනම් ආඥා
කිසියම් පුද්ගලයකුගේ නීතිමය අයිතිවාසිකමක් කඩවන ආකාරයෙන් ඔහුගේ චංචල හෝ නිශ්චල දේපළකට එරෙහිව තවත් පාර්ශ්වයක් විසින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියාවක් වැළැක්වීම පිණිස යොදන නීතිමය ප්‍රතිකර්මයක් වන වාරණ සහ තහනම් ආඥා පිළිබඳ දැනට සිංහලෙන් පළව ඇති එකම කෘතිය මෙය වේ. සිංහල බසින් විනිශ්චිත නඩු තීන්දුවලට අමතරව ඉංග්‍රීසි බසින් විනිශ්චිත නඩු තීන්දු 117 ක් ද මෙහි අන්තර්ගත වේ. නීතිවේදීන්ට, නීති සිසුන්ට පමණක් නොව නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයාට ද එක සේ වැදගත් වන කෘතියක් ලෙස මෙය හැඳින්විය හැකිය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/779a826014d111eaa9e8b76327b7ed9f” ]
THE LAW OF EVIDENCE (with Special reference to the law of sri lanka) Voliume 11 (book 2 )
THE LAW OF EVIDENCE (with Special reference to the law of sri lanka) Voliume 11 (book 2 )
Fundamental Rights in Sri Lanka ( Third Edition )
Fundamental Rights in Sri Lanka ( Third Edition )
The Family Law
The Family Law
මාර්ග අයිතිය
මෙරට ඉඩම් නඩු බොහොමයකට හේතු පාදක වී ඇත්තේ මාර්ග අයිතිය හා බැඳුණු ආරවුල් ය. ශ්‍රී ලංකාවේ මාර්ග අයිතිය සම්බන්ධ නීතිය සංගෘහිත කෙරුණු නීති සාහිත්‍ය කෘතියක් නොමැතිවීමේ අඩුව මෙම කෘතියෙන් පිරිමැසේ. මාර්ග අයිතිය පිලිබඳව මෙතෙක් නීති සාහිත්‍යයට එක් නොවූ බොහෝ කරුණු මෙම පොතේ අන්තර්ගතය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5a22afd0125911eaa04739923ec9977a” ]
Labour Law and Relations A Human Resource Management Approach 2nd Edition
Labour Law and Relations A Human Resource Management Approach 2nd Edition
THE LAW OF PROPERTY VOLUME III ACTIONS THIRD EDITION
THE LAW OF PROPERTY VOLUME III ACTIONS THIRD EDITION
OFFENCES AGAINST PUBLIC PROPERTY ACT NO 12 OF 1982 VOLUME 1
OFFENCES AGAINST PUBLIC PROPERTY ACT NO 12 OF 1982 VOLUME 1
රක්ෂණ නීතිය
අවිනිශ්චිත ජීවිතයේ කවර මොහොතක අනතුරකට හෝ රෝගයකට ගොදුරු විය හැකි බැවින් රක්ෂණයක් ලබා ගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්වී ඇත. මේ නිසා රක්ෂණ නීතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම නීතිඥවරුන්ට, නීති සිසුන්ට පමණක් නොව සාමාන්‍ය පාඨකයින්ටත් එකසේ වැදගත් වේ. ‘රක්ෂණ නීතිය’ ග්‍රන්ථය සම්පාදනය වන්නේ ඒ අවශ්‍යතාව සපුරාලීමටයි.
මෙහි කතුවරයා වන නීතිඥ කපිල ගාමිණී ජයසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් 1996 නීති උපාධිය දිනාගත් අතර IHR හි පශ්චාත් උපාධි මානව හිමිකම් නීති ඩිප්ලෝමාධාරියෙකි.