Weight | 230 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-677-833-5 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
එදා නඩු පොතෙන්
රු275.00
Price Summary
- රු275.00
- රු275.00
- රු275.00
මෙම ග්‍රන්ථයේ කර්තෘ දැනට වසර පනහක පමණ කාලයක් වෘතියෙන් අධිනීතිඥවරයෙකු මෙන්ම, 1960 වසරේ දී සිංහල පිළිබඳ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර (ගෞරව) උපාධිලාභීයෙකි. මේ කෘතිය සකස් කිරීමේ දී ඔහුට අධිකරණයේ විභාග වු නඩුගොනු කියවා ඒ සඳහා උපයෝගී කොට ගැනීමට අවස්ථාව ලැබී ඇත.
මේ නඩු තුළ ඇති විවිධ නීතිමය හා සිද්ධිමය කරුණු හේතුවෙන් ද, නඩු විසඳීමෙහිලා කෘතහස්ත වෛද්‍යවරුන්ගේ මත, නඩුවට අදාළ වන අයුරින් කෙරෙන විස්තර හේතුවෙන් ද මේ පොත නීතිවේදීන්ට මෙන්ම වෛද්‍ය වෘත්තිකයන්ට ද අතිශයින් වැදගත් වේ.
Related Products
ගිවිසුම් නීතිය
ශ්‍රී ලංකා වීවෘත විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රාජා ගුණරත්න මහතා විසින් රචිත “ගිවිසුම් නීතිය” නමැති කෘතිය පොදු මහජනතාවට අතිශය ප්‍රයෝජනවත් කෘතියකි.නීති කේෂ්ත්‍රය ඉතා ගැබුරුය.ඒ නිසා කිසයම් ගැටළුවක් මතු වූ අවස්ථාවක නීතියේ පිළිසරණ පැතීය හැකිද? යන බව හෝ පොදු මහජනතාව නොදනිති
OFFENCES AGAINST PUBLIC PROPERTY ACT NO 12 OF 1982 VOLUME 1
OFFENCES AGAINST PUBLIC PROPERTY ACT NO 12 OF 1982 VOLUME 1
CRIMINAL PROSECUTIONS UNDER THE INTELLECTUAL PROPERTY ACT NO 36 OF 2003
CRIMINAL PROSECUTIONS UNDER THE INTELLECTUAL PROPERTY ACT NO 36 OF 2003
රක්ෂණ නීතිය
අවිනිශ්චිත ජීවිතයේ කවර මොහොතක අනතුරකට හෝ රෝගයකට ගොදුරු විය හැකි බැවින් රක්ෂණයක් ලබා ගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්වී ඇත. මේ නිසා රක්ෂණ නීතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම නීතිඥවරුන්ට, නීති සිසුන්ට පමණක් නොව සාමාන්‍ය පාඨකයින්ටත් එකසේ වැදගත් වේ. ‘රක්ෂණ නීතිය’ ග්‍රන්ථය සම්පාදනය වන්නේ ඒ අවශ්‍යතාව සපුරාලීමටයි.
මෙහි කතුවරයා වන නීතිඥ කපිල ගාමිණී ජයසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් 1996 නීති උපාධිය දිනාගත් අතර IHR හි පශ්චාත් උපාධි මානව හිමිකම් නීති ඩිප්ලෝමාධාරියෙකි.
AN INTRODUCTION TO THE LEGAL SYSTEM OF SRI LANKA
AN INTRODUCTION TO THE LEGAL SYSTEM OF SRI LANKA
මාර්ග අයිතිය
මෙරට ඉඩම් නඩු බොහොමයකට හේතු පාදක වී ඇත්තේ මාර්ග අයිතිය හා බැඳුණු ආරවුල් ය. ශ්‍රී ලංකාවේ මාර්ග අයිතිය සම්බන්ධ නීතිය සංගෘහිත කෙරුණු නීති සාහිත්‍ය කෘතියක් නොමැතිවීමේ අඩුව මෙම කෘතියෙන් පිරිමැසේ. මාර්ග අයිතිය පිලිබඳව මෙතෙක් නීති සාහිත්‍යයට එක් නොවූ බොහෝ කරුණු මෙම පොතේ අන්තර්ගතය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5a22afd0125911eaa04739923ec9977a” ]
ප්රතිශෝධන අධිකරණ බලය
නීතිය සම්බන්ධයෙන් ඇති ප්රතිශෝධන අධිකරණ බලය පිළිබඳ ලියැවුණු මාහැඟි කෘතියකි. නීතිවේදීන්ට, නීතිය හදාරන සිසු සිසුවියන්ට ඉතා වැදගත්ය. පසුගිය වසරේ අගභාගය දක්වා ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධව අසන ලද සියලුම පොහේ නඩුවල තීන්දු මෙහි ඇතුළත් වේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/73f601a014ad11ea9185f33857cdde81″ ]
THE TRANSFORMATION OF LABOUR LAW AND RELATIONS
THE TRANSFORMATION OF LABOUR LAW AND RELATIONS
THE LAW OF EVIDENCE (with Special reference to the law of sri lanka) Voliume 11 (book 2 )
THE LAW OF EVIDENCE (with Special reference to the law of sri lanka) Voliume 11 (book 2 )
Some Aspects of THE LAW OF UNJUST ENRICHMENT in South Africa and Ceylon
Some Aspects of THE LAW OF UNJUST ENRICHMENT in South Africa and Ceylon
බූදල් නඩු තීන්දු
බුදල් නඩු කාර්ය පටිපාටියට අදාළ ව සිංහලෙන් නීති ග්රන්ථ කිහිපයක් පළවී තිබුණත් බූදල් නඩුවලට අදාළ සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන හා ප්‍රායෝගික තත්වයන් අරබයා අංග සම්පූර්ණ නඩු තීන්දු සංග්රහයක අඩුව නීති සාහිත්‍යය තුළ තිබුණි. මේ අඩුව පිරිමසමින් මෙම කෘතිය සම්පාදනය වී තිබේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5816ed3014c711eab229f7b4f7675246″ ]
අපරාධ නඩුකර වල ලේඛන කෙටුම්පත් කිරීමේ අත්පොත Hand Book Of Criminal Drafts
අපරාධ නඩුකර වල ලේඛන කෙටුම්පත් කිරීමේ අත්පොත Hand Book Of Criminal Drafts