ඍෂිතාරී

රු690.00

Close
Price Summary
  • රු690.00
  • රු690.00
  • රු690.00
Hurry, Only 4 left.
Compare
SKU: 10183630 Category: Tag:
Description

උත්පලා කරුණාරත්නගේ දෑසේ වූයේ කිසිදා නොවූ දිදුලීමකි. “ආන්ටි.. අද.. ආන්ටිගෙ මූණ හරි ලස්සනයි.. හඳ වගේ.. ඒ කොහොමද ආන්ටි..?’’ ඍෂිතාරී, උත්පලා දෙස බලා සිටියේ අසාමාන්‍ය සෙනෙහසක් දෑසේ තවරා ගෙනය. ඈ සුරතින් උත්පලාගේ අත ද, වමතින් අනෙක් පසින් වූ තමාගේ මව මේනකාගේ අතද අල්ලා ගත්තාය. “ආන්ටි.. මට කියන්න.. ඔය ඇස්.. ඔච්චර ලස්සන ඇයි අද..?’’ උත්පලාගේ දෑසට රොක් වූ කඳුළු දෙපේලිය සිනාව මැදින් ම කම්මුල් මතින් ගිලිහී වැටිණි. “අන්න ඇවිල්ලා..!’’ “කවුද ආන්ටි..?’’ “අපේ ගෙදර බින්න බස්සගන්න මං හොයපු කොලු පැටියා..!’’ ඍෂිතාරීගේ ළය ගැහෙන්නට වූයේ අසාමාන්‍ය වේගයකිනි. “ඒ.. කවුද ආ.. න්.. ටී..!’’ “මගෙ රශ්මිර පුතා..!’’ ඍෂිතාරී, විස්මයෙන් ගල් ගැසුණු දෑස් විදා බැලුවාය.

Weight 290 g
Authors

Publishers

ISBN

978-624-5766-00-0

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping