Weight | 500 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-624-5969-05-0 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ඌව නම් මිනිසා
රු2,400.00 රු2,160.00
Price Summary
- රු2,400.00
- රු2,160.00
- 10%
- රු2,160.00
- Overall you save රු240.00 (10%) on this product
ඌවට ඕනෑ සැනසිල්ලේ මැරෙන්නටය. ඔහු සිව් වතාවක් සිය දිවි නසාගන්නට උත්සාහ කරන නමුත්, ඒ හැම අවස්ථාවකම ඔහුගේ උත්සාහය අසාර්ථක වෙයි. ඔහුගේ අසල්වැසියෝ නිරන්තරයෙන් ඔහු ගැන විපරම් කරමින්, උදව් ඉල්ලමින් එති. තමාට මේ මෝඩයින්ගෙන් ගැලවීමක් නැතැයි ඔහු තැවෙයි. මිනිස් සබඳතා අපූරු ලෙස විස්තර කරමින් හාස්‍යය, ආදරය හා දයාව කැටි කර ලියන ලද මේ හෘද සංවේදී නවකතාව ඔබ කියවිය යුතුම නවකතාවකි.
Related Products
Refugee
JOSEF is a Jewish boy living in 1930s Nazi Germany. With the threat of concentration camps looming, he and his family board a ship bound for the other side of the world . . .ISABEL is a Cuban girl in 1994. With riots and unrest plaguing her country, she and her family set out on a raft, hoping to find safety in America . . .MAHMOUD is a Syrian boy in 2015. With his homeland torn apart by violence and destruction, he and his family begin a long trek toward Europe
Loyal Stalkers
In a private room sheltered from the Colombo riots, a seventeen-year-old girl gives birth to a hatechild. At a city gym, an introverted fitness instructor obsesses over his unattainable client. Inside an untended guest-house room, an adolescent cricket champ is caught unawares by his coach’s violent fury. By a rain-drenched gravesite, a special-needs teacher confides in a stranger.
මැස්සා
හේ කවරෙකු වුවත් ඔබ නොවන හේ ඔබ මැ වෙතොත් හෝ මා නොවන හේ මැ වෙතොත් හෝ දැනෙන තිගැස්ම හා ට්‍රෝමාව කරා පාටකයා වහා කැදවන මේ යෞවනයේ – බුද්ධි උපයන ,
Rules For Being A Girl
New York Times-bestselling authors candace bushnell and Katie cotugno team up in this fierce, feminist exploration of everyday sexism. From Katie cotugno and author of sex and the City candace bushnell comes this fierce and feisty exploration of feminism: standing up, speaking out and rewriting the rules. Don’t be easy. Don’t give it up. Don’t be a prude. Don’t be cold. Don’t put him in the friend Zone. Don’t Act desperate. Don’t let things go too far. Don’t give him the wrong idea
I.D
සැබැ අබු සැමියන් සිටින්නේ එක ගෙදර එක ඇදැක නොව ,ගෙවල් දෙකක ,නැතිනම් ග්‍රහලෝක දෙකක , දෙතන බව ඔවුන් තේරුම් ගත්හ.
පන්හිද
මයෙ දැහට පෙනී පෙනී කෙල්ල උස්සාන වස්තරේ ගැලෙව්වේ. එකෙක් නෙමෙයි පිපාසාවෙන් හිටපු හැම එකාම කාල කාල හප කරලා දලා ගියේ.තවත් මදි ලෙසින් පරංගි සිරුරට කොටමින් නොනැවතී කියා වූ
බර්ඩ් බොක්ස්
එය බිහිසුණුය බියකරුය එහෙත් ඒ කුමක්දැයි කව්රුවත්ම දන්නේ නැත කෙනෙකුට වියරු වැටි ජීවිතය පවා නැති කරගන්නට එය යන්තමින් දැකීම පවා ප්රමාණවත්ය
මුක්ති
මා ආපසු හැරී බලන විට මා පිළිස්සුව තැන වනමල් හෝ පැළෑටි කිසිවක් තබා පිළිස්සූ බවට කිසිසු සලකුණක්වත් තිබුණේ නෑ. අම්ම තාත්ත නංගිලා තබා තේවත් එතැන තිබුණේ නෑ. කළු බළල්, කළු කොටි, කහ බළල් වෙස් මුහුණු හා හෙල්මට් කීපයක් මිදුලේ පෙළට තබා තිබුණා. ඒ්වායේ ගසා තිබුණුු මොනර පිල සුළගට වැනෙමින් තිබුණා.
බලන් පුර සිරි නෙත් වසා
එත් මචං මං උබට එකක් කියන්න ඕන යුනිවසිටි දහයකින් උපාධි දහයක් ගත්තත් මේ වගේ සැප සම්පත් සාගරේක කිමිදෙන්න නං බැරි වෙයි.
ප්‍රියා සමඟ ඉරිදාවක්
ඇය ජෑම් ගස් සෙවණේ බංකුවක වාඩි වී දෙනෙත් ලොකු කර වලාකුළුවලින් බර අහසේ වැහි බීදු සෙව්වාය
දෙගොඩවාරම
ගැහැනියකට තනිව ජිවත් විය නොහැක යන පිරිමින් විසින් සමාජයට දමනු ලබ ඇත්තේ පිරිමින්ගේ දුෂ්ටිකොනයෙන් තම සිතුම් පැතුම් මෙහෙය වන තමාගේ ආරක්ෂකයා තමාම නම් බාහිර ආරක්ෂාවක් කුමටද ?
සිදුරු පත්තර
රටේ ඉන්න දෙපක්ෂයකි එක් පක්ෂයක් පාක්ෂිකයන් ය අනෙක් පක්ෂය සාමානය රටවාසියන්ය.