ඉස්සර වගෙමයි

රු800.00

Close
Price Summary
  • රු800.00
  • රු800.00
  • රු800.00
Hurry, Only 5 left.
Compare
SKU: 10187854 Categories: , , Tags: ,
Description

අත්තම්මා ගමනක් යන්නට සූදානම් වී එළියට බැස දෙවරක් පමණ ආපසු යයි. ඒ ඇයගේ හැටිය. ඉන්පසු ගමන යන්නේද ආඩාපාලි කියමිනි. හරියට ආපසු යන්නට සිදුවූයේ කිසිවකුගේ වරදක් නිසා සිදුවූ දෙයක් මෙනි. එදා ද එළියට බැස ආපසු දෙවරක්ම ආපසු ගියාය. පළමුවර ඈ පැළඳගෙන ඇවිත් සිටියේ වරග දෙකකින් සෙරෙප්පුය. එය පෙන්වූයේ නෙතූය. නෙතූ ඒ බව දුටුවේ නිවසේ කඩුල්ලෙන් පනින විටදී ම වාගේය. දෙවනවර ආපසු හැරුණේ මාවත කෙළවරටම පැමිණ මහා මාරගයට පිවිසෙන විටම වාගේය.

Weight 340 g
Authors

Publishers

ISBN

978-624-5658-15-2

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping