Weight | 250 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-624-5542-00-0 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ඇති නැති ලොවක් ඇති වූ හැටි
රු200.00
Price Summary
- රු200.00
- රු200.00
- රු200.00
බොහෝවිට දරුවෝ, අත දරුවෝ පවා පරස්පර විශ්වාසයන්ට සහ හානිකර සම්ප්‍රදායන්ට හුරු කෙරෙති. එවැන්නන්ගෙන් සමහරුන් පසුව එම මිථයාවන්ගෙන් මිදෙන නමුත් බොහෝ අයට ඒවා තුළ හිරවී රැදී සිටීමට සිදුවේ.
මේ තත්වය සමහර වැඩිහිටියන් විසින් ද අවබෝධ කරගෙන ඇති බව පෙනේ. දරුවන්ට සහජයෙන් ම උරුම වී ඇති ගුණ ධර්ම සහ විමර්ශනශීලී කුසලතාවයන් නොනසා පවත්වා ගැනීමට එවැනි වැඩිහිටියන්ට ද උවමනා ය. නමුත් ඔවුනට දරුවන් මෙයින් මුදවා ගැනීමට අවශය ආම්පන්න නැත.
එම හිඩැස පුරවා ඔවුන් දිරි ගැන්වීම සදහා මෙම ළමා කතාන්දර ලියැවී ඇත. ඔවුන් හේතු යුක්ත ලෙස සිතන, සොබාදහමට ආදරය කරන පුද්ගලයන් බවට පත් කිරීම මෙම වයායාමයේ අරමුණයි.
Related Products
This Idea Is Brilliant
What scientific term or concept ought to be more widely known? That is the question john brockman, publisher of the acclaimed science salon edge.org (“the world’s smartest website”—the guardian), presented to 205 of the world’s most influential thinkers from across the intellectual spectrum—award-winning physicists, economists, psychologists, philosophers, novelists, artists, and more. From the origins of the universe to the order of everyday life, this idea is brilliant takes readers on a tour of the bold, exciting, and underappreciated scientific concepts that will enrich every mind.
Enlightenment Now
If you think the world is coming to an end, think again: people are living longer, healthier, freer, and happier lives, and while our problems are formidable, the solutions lie in the enlightenment ideal of using reason and science. Is the world really falling apart? Is the ideal of progress obsolete? In this elegant assessment of the human condition in the third millennium, cognitive scientist and public intellectual steven pinker urges us to step back from the gory headlines and prophecies of doom, which play to our psychological biases.
Oxford Advanced Learner’s Dictionary 10th Edition (Hard Cover)
The oxford advanced learner’s dictionary is the world’s bestselling advanced level dictionary for learners of english. Now in its 10th edition, the oxford advanced learner’s dictionary, or oald, is your complete guide to learning english vocabulary with definitions that learners can understand
Oxford English-English Tamil Dictionary
An authoritative dictionary for students, teachers, translators and general readers includes over 50,000 entries and related phrases and idioms includes over 200 illustrations covers a wide range of scientific and technical vocabulary lists words relevant to the indian subcontinent gives accurate pronunciation in english provides detailed meanings and synonyms in english and tamil includes detailed notes on english grammar, vocabulary and usage
The Grand Design
The grand design is a popular-science book written by physicists stephen hawking and leonard mlodinow and published by bantam books in 2010. The book examines the history of scientific knowledge about the universe and explains eleven-dimensional m-theory.
ශ්‍රී ලංකා සිතියම් පොත
සිතියම් පොතක් යනු නිශ්චිත ප්‍රදේශයක භූවිෂමතාව දෙනෙත් ඉදිරියේ කැටි කර දක්වන අපූරු නිමැවුමකි. මේ ශ්‍රී ලංකා සිතියම් පොතින් භූ ලක්ෂණ සිතියම්, දේශගුණික, ආර්ථික ප්‍රවාහන කලාප දැක්වෙන සිතියම් ඇතුළු සිතියම් කරණයට අදාල සියලු තොරතුරු අන්තර්ගත වේ. ආදර්ශ සිතියම් ද සහිතව ඔප කඩදාසියේ කල්පවතින නිමාවකින් යුක්තව සම්පාදනය කොට තිබේ.
A Short History of Nearly Everything
Bill bryson describes himself as a reluctant traveller, but even when he stays safely at home he can’t contain his curiosity about the world around him. A short history of nearly everything is his quest to understand everything that has happened from the big bang to the rise of civilization – how we got from there, being nothing at all, to here, being us. Bill bryson’s challenge is to take subjects that normally bore the pants off most of us, like geology.
සිදත් සඟරාව
භාෂාවක් නිවැරදිව හැසිරවීම සඳහා ව්‍යාකරණ අවශ්‍යය. පැරණි භාෂාවක් වූ සිංහලයට ඇති පැරණි ව්‍යාකරණ ග්‍රන්ථය සිදත් සඟරාවයි. මෙය ශ්‍රී ලාංකික විද්වතුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ ග්රන්ථයකි. සිංහල වියරණ උගැන්මෙහි ලා සිදත් සඟරාව අත්‍යවශ්‍යම වූ කෘතියක් බව නොරහසකි.
Factfulness
“hans rosling tells the story of ‘the secret silent miracle of human progress’ as only he can. But factfulness does much more than that. It also explains why progress is so often secret and silent and teaches readers how to see it clearly.”
සිංහල ගැමි නාටකය
පොදුවේ නාට්‍ය කලාවේ ප්රභවය,නාට්‍ය කලාව හා ආගම අතර සම්බන්ධය, නාට්‍ය කලාවේ විශේෂ ලක්ෂණ ආදී කරුණු ගැනත් මෙහි ඇතුළත් විස්තර ප්රායෝජනවත් වනු ඇත.
අපට පෙනෙන අහස
හිරු, සඳු, තරු ඇතුළු ආකාශ වස්තූන් රැසක් පිරි අභ්‍යවකාශය පිළිබඳ දරුවන් උදෙසා සරල බසින් ලියැවුණු කෘතියකි. කෘතියටම ගැලපෙන වර්ණ රටාවකින්, ඔප කඩදාසියේ මුද්‍රණය කොට තිබේ. නාසා ආයතනයෙන් උපුටා ගත් අභ්‍යවකාශය පිළිබඳ තොරතුරුවලින් මේ කෘතිය සම්පාදනය කොට ඇත.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d6f10e20b34811e9b53d2d445f0dac2c” ]
Modern School Atlas – Philip’s (99th Edition)
Now in its 99th edition, philip’s modern school atlas is an essential reference work for secondary education (14-18 year-olds), suitable for key stage 4, gcse, a-level and international schools. The contents are divided into sections for ease of use, with each page colour-coded for rapid reference.