ආදරණීය නිවාරා

රු490.00

Close
Price Summary
  • රු490.00
  • රු490.00
  • රු490.00
Out of Stock
Compare
SKU: 10138937 Categories: , , Tags: ,
Description

“අම්මයි අයියලයි ලෝදිය විකුණලා, මිනීමරලා සල්ලි හොයනවා.. ඒකට මොකද දුව පාරෙ යන්නෙ මහ රැජිණ වගේ…වැරදීමකින්වත් මූණක් දිහා බලන්නෑ…”බිම බලාගෙන ආ නිවාරා ගැස්සිණ.මාරගහ යට කඩේ ඉදිරිපිට ගැහැණුන් දෙන්නෙකු හා කතා කරකරා උන් නාලිකා ඒ කිවේ තමාට බව නිවාරාට විශ්වාසය. ගෙට ගොඩවූ නිවාරාට ඉකිගැසී හැඬිණ. අම්මා රතී ලොක්කයියාත් එක්ක ගොම බාල්දියක් දිය කරගෙන කඩේ ළගට ගියේ කෝපයෙනි. “ඇත්ත මං නරක රස්සාව කරන ගෑණි..මගේ කොල්ලොත් හොඳවැඩ කරන්නෑ.. කියන්න තියෙන දෙයක් මටයි මගේ කොල්ලන්ටයි කියාපියව්.. ඒත් මේ කිසි දෙයකට සම්බන්ධනැති මගෙ අහිංසක කෙල්ලට මොකවත් කියල අහුවෙන්ඩ එපා. ලොක්කෙ අල්ලපං ඔය නාලිකාව…”

Weight 290 g
Authors

Publishers

ISBN

978-955-0225-15-6

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping