අහස් විල් දිය

රු790.00

Close
Price Summary
  • රු790.00
  • රු790.00
  • රු790.00
In Stock
Compare
SKU: 10144666 Categories: , , Tags: ,
Description

දිලීප සිහසුන්ව තම දෑතේ උන් සොඳුරුයුවතිය දෙස බැලුවේය. තව මොහොතකින් සිහි ලදවිට-ඇගේ ආත්තම්මා මරා දමා තමාත් සගයින් දෙන්නාත් ඇයව කැලයට පැහැරගෙනා බව-ඇය දැනගත් විට-කිසිදාක තමාට සමාව නොදෙනු ඇත. “අපි ඇයි මෙයාව අරන් ආවෙ..? අපි මේ ළමයව ගෙදර යවමු.” දිලීප අනෙක් දෙදෙනාට කීවේය. සැලැස්මේ තිබුණේ ගෙය කොල්ලකෑම පමණය. කිසිවෙකු මරා දැමීමවත්, පැහැරගැනීමවත් සැලැස්මේ නොවිණ. දැන් ඒ දෙකම සිදුව තිබේ. “ගෙදර යවමු…? හොඳ සිහියෙන්ද කතා කරන්නෙ එයා ගෙදර යැව්වොත් අපි කටමුලට අහුවෙනවා…” චින්තක කෝපයෙන් කෑගෑවේය. අනෙකාත් ඔහුව අනුමත කරන බව පෙනිණ. ඉතිං අසරණියට මේ මහා වනය තුළ අත්විය හැකි ඉරණම ගැන හිතන්නට දිලීප බය වුවේය.

Weight 430 g
Authors

Publishers

ISBN

978-955-0225-21-7

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping