අසාර බන්ධන

රු450.00

Close
Price Summary
  • රු450.00
  • රු450.00
  • රු450.00
In Stock
Compare
SKU: 10141760 Categories: , , Tags: , ,
Description

මේ මිහිමත ඇති සොඳුරුතම බැඳීම කුමක්දැයි යමෙකු විමසුවහොත් ඒ මාපිය දූ දරු සබැඳියාව බව නොබියව පැවසිය හැකිය. එම බැඳීම බුදුන් දවස සිට පැවත ආ උත්තරීතර බැඳීමකි. තවත් වසර කල්ප ලකෂයකටවත් මේ මිහිමතින් තුරන් වේ යැයි සිතිය නොහැකි බැඳීමකි.එය එතරම්ම බලසම්පන්නය.නමුදු.. නිවන අතින් ගත්කල එය නිවනට බාධා කරනා බැඳීමකි.අම්මාවරුන්ට කිසිදා නිවන් දැකිය නොහැකියැයි එකල සිට පඬිවරුන් කියා ඇත්තේ ඔවුන්ගේ සිත්සතන් තුළින් කිසිලෙසක දරු සෙනෙහස නැමැති බැඳීම තුරන් කළ නොහැකියැයි මතයක් පවතින නිසාය.පියවරුන්ටද එහි වෙනසක් නැත. ‘මමය ….මගේය….’යනුවෙන් බැඳීම වැඩි වන තරමට නිවන තව තවත් ඈතට යයි. ඉදින් …පියවරුන් ….මව්වරුන් හා දරුවන් අතර ඇති මෙම බැඳීම සැබෑ ලෙසම ගත්කල නිස්සාර බැඳීමකි. නැතහොත් අසාර බන්ධනයකි.

Weight 270 g
Authors

Publishers

ISBN

978-955-0929-08-5

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping