Weight | 500 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-624-5579-59-4 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
අයිස් හන්ට් – Ice Hunt
රු2,400.00 රු2,040.00
Price Summary
- රු2,400.00
- රු2,040.00
- 15%
- රු2,040.00
- Overall you save රු360.00 (15%) on this product
පෘථිවියේ උත්තර ධ්‍රැවයේ අයිස් වැස්ම තුළ වැළලුණු, අමෙරිකා එක්සත් ජනපදය මෙන් දෙගුණයක් තරම් විශාල පාවෙන අයිස් දූපතක් හාරා කළ රහසිගත විද්‍යාගාරයකි, ග්‍රෙන්ඩල් අයිස් නැවතුම’. සෝවියට් සංගමය සමයේ ව්ලැව්ලැඩ්මීර් පෙට්කොෆ් නමැති විද්‍යාඥයෙක් ජීවිතයත් මරණයත් අතර රැහැන බොඳ කර, සදාකාලික ජීවය අත්කර ගැනීමේ අද්විතීය පරීක්ෂණයක නිරත වෙයි.එහෙත් මේ විද්‍යාඥයා ඇතුළු සෙසු පිරිස සමඟ හදිසියේ අතුරුදන් වන ග්‍රෙන්ඩල් අයිස් නැවතුම වසර හැත්තෑවකට පසු අහම්බෙන් මෙන් සොයාගනු ලබන්නේ, ‘පෝලා සෙන්ටිනල්’ නම් අමෙරිකානු සබ්මැරීනය විසිනි. එහි දී ඔවුන්ට මේ සැඟවුණු විද්‍යාගාරය තුළ තවමත් ජීවය පවතින යමක් නිරීක්ෂණය වෙයි. මේ අතර තම පියාගේ පරීක්ෂණ ප්‍රතිඵල සියතට ගැනීමට වෙහෙසෙන ව්ලැඩ්මීර් පෙට්කොෆ්ගේ පුත් අද්මිරාල් වික්ටර් පෙට්කොෆ් අයිස් නැවතුම සොයා එයි. තම පියාගේ නිධානය ලබාගෙන, අයිස් නැවතුම ඇතුළු උත්තර ධ්‍රැවය විනාශ කිරීම ඔහුගේ අරමුණයි. අයිස් නැවතුමේ බිත්ති අතර සිරවුණු අබිරහස සොයා එන අමෙරිකානුවන් සහ රුසියානු හමුදාව අතර මාරක සටන ඇරඹෙනුයේ එතැන් සිටයි.
Related Products
ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අභිරහස් දොඩම් ඇට
සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Five Orange Pips හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘ අභිරහස් දොඩම් ඇට’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. පසුගිය සියවසේ මුල් භාගයේ ඇමරිකාවේ ක්‍රියාත්මක වූ ක්ලූ-ක්ලක්ස්-ක්ලෑන් නම් රහස් සංවිධානයට අයත් රහස් ලිපිගොනු සම්බන්ධව සිදුවන අබිරහස් මරණයක් වටා මේ කතාව ගෙතී තිබේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/4bb8c400a13f11e9bcce6b1608fc48ac” ]
ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අතුරුදහන් වූ මනාලිය
සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ ෂර්ලොක් හොම්ස් කෙටිකතා 56න් The Adventure of Noble Bachelor හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙයයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/41d3de90a14c11e991357ddb46b83260″ ]
ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අද්භූත වාසනාව
සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Three Garridebs හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්රකාශනයට පත් වෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/7d746630a14611e9b242a5b484a35c0e” ]
Redemption
Decker has returned to Burlington, Ohio, for a special reason. It would have been his daughter Molly’s fourteenth birthday. Molly was brutally murdered four years ago in their home, along with his beloved wife, Cassie, and his brother-in-law. But then Decker is tracked down by a man he’ll never forget: Meryl Hawkins, his first homicide arrest more than twelve years ago.
ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – ඇඹරුණු තොල් ඇත්තා
සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Man with the Twisted Lip හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘ ඇඹරුණු තොල් ඇත්තා ’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. තමන් ජීවත්වන ප්‍රදේශයෙන් බොහෝ දුරින් ඇති ලන්ඩන් නගරයට ගොස් විකෘති මුහුණක් ඇති අයකු ලෙස වෙස්වලාගෙන සිඟමන් යදින පුද්ගලයකු වටා මේ කතාව ගෙතී තිබේ. ඔහු හදිසියේ අතුරුදහන් වීම නිසා ඔහුගේ බිරිඳ ලන්ඩනයට පැමිණෙන අතර එහිදී ඇය ඔහුව අහම්බෙන මෙන් දකී. එතැන් පටන් ඇරඹෙන්නේ අබිරහස් ක්‍රියාදාමයක ආරම්භයකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/06eb1280a14f11e99b19ed79b019043d” ]
ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මිනිස් කොටියා
සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන Wisteria Houseහි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්රකාශනයට පත් වෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/24744fa0a14b11e9afc047fa9f6f07a5″ ]
Anil`S Ghost
Anil’s Ghost transports us to Sri Lanka, a country steeped in centuries of tradition, now forced into the late twentieth century by the ravages of civil war. Into this maelstrom steps Anil Tissera, a young woman born in Sri Lanka, educated in England and America, who returns to her homeland as a forensic anthropologist sent by an international human rights group to discover the source of the organized campaigns of murder engulfing the island.
ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අභිරහස් කාමරය
සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ ෂර්ලොක් හොම්ස් කෙටිකතා 56න් එකක් වූ The Adventure of Copper Beeches හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙයයි..
අදිසි මිනිසා
විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ The Invisible Man නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය වන මෙය, අපගේ සියුම් සිතුම් පැතුම් ඉතා සංවේදීව විනිවිද දකින අපූර්වත්වය ආත්මය කරගත් සුන්දර නිර්මාණයකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/2164bb30f0cd11e980940987a68ba7e3″ ]
ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – වෙස් වලාගත් මනාලයා
සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ A Case of Identity හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘වෙස් වලාගත් මනාලයා’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. සිය විවාහ දිනයේම සැමියා අතුරුදහන් වූ බව පවසමින් එක් කාන්තාවක් ෂර්ලොක් හොම්ස්ගෙන් උදව් ඉල්ලා පැමිණෙයි. හොම්ස් සිය පරීක්ෂක සඟයා වූ වොට්සන් සමග එක්ව මේ ගැටලුව විසඳන ආකාරය මේ කතාවෙන් කියවෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/77b08c90a13611e9a8153baef08d0b1a” ]
A Song of Ice and Fire (Book Set)
George R.R. Martin’s A Song of Ice and Fire is the greatest fantasy epic of the modern age, and is now available in a collectible box set. Now a major Sky Atlantic TV series from HBO, featuring a stellar cast. George R.R. Martin’s A Song of Ice and Fire series has set the benchmark for contemporary epic fantasy. Labelled by Time magazine as one of the top 100 most influential people in the world, Martin has conjured a world as complex and vibrant as that of J.R.R. Tolkien’s, populated by a huge cast of fascinating, complex characters, and boasting a history that stretches back twelve thousand years. Three great storylines weave through the books, charting the civil war for control of the Seven Kingdoms; the defence of the towering Wall of ice in the uttermost north against the unearthly threat of the Others; and across the Narrow Sea the rise to power of Daenerys Targaryen and the last live dragons in the world. The HBO adaption of A Game of Thrones is currently airing worldwide.
The Girl Who Reads On The Metro
When Juliette takes the métro to her loathed office job each morning, her only escape is in books – she avidly reads on her journey and imagines what her fellow commuters’ choices might say about them. But when, one day, she decides to alight the train a few stops early and meets Soliman – the mysterious owner of the most enchanting bookshop Juliette has ever seen – she is sure her life will never be the same again . . .