අමාපැන් සොයන්නී

රු500.00

Close
Price Summary
  • රු500.00
  • රු500.00
  • රු500.00
In Stock
Compare
Description

පෙර කිසිදිනෙක ජීවිතයේ මුණ නොගැසුණු අඳ ගොවියකුට ළමා මනාලියක වූ රුක්මණී සිය සැමියා ද සමඟින් කෙත් යායේ හරි හරියට වැඩ කරන්නේ නියඟය හා මෝසම් වරෂාවලින් පීඩිත ජීවන පොළෝතලය කැපවී සුරක්ෂා කිරීමටය. අපූරව වූ මහා ධෛරයයකින් නිරභීත හදකින් සන්නද්ධ වූ අන්තර් සමාජ විපරයාස දරිද්‍රතා හා ව්‍යසනයන් සමඟ සටන් වදින්නීය. මෙය භාරතයේ ප්‍රත්‍යන්ත ග්‍රාමයක දිවි ගෙවමින් ජීවන ගමන පුරා සිය ප්‍රේමණියයන් රැක ගැනීමට අනවරත අරගලයක නිරත වූ රුක්මණී නම් අතිශය සරල ගම්බද ස්ත්‍රියගේ මනරම් වූ සුභාෂිත වෘතාන්තයයි.

Weight 360 g
Authors

Publishers

ISBN

978-955-677-995-0

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping