අබිසරු සමනළියෝ

රු850.00

Close
Price Summary
  • රු850.00
  • රු850.00
  • රු850.00
Hurry, Only 4 left.
Compare
SKU: 10187403 Categories: , Tags: ,
Description

කුසගින්නේ සිටින ළදැරියකට බෙලිගෙඩියක් දිගුකොට එම ළමා කයේ ගැහැනුකම ඇයටත් හොරා මහළු පිරිමියෙක් භුක්ති විඳී. බණට ලැදි උපාසකයෙක් ළමා ඇය කෙල්ලලක කරමින් බඩගින්න නිවා ගැනුම සඳහා ගැහැනු කය කාසි කළහැකි බැව් ඇයට ඒත්තු ගන්වයි….. කෙල්ලට ඔරොත්තු නොදෙන සේ බලහත්කාර කම්කරු වැඩෙහි යෙදෙන විට ඇගේ උදව්වට එන කොලුවා ඇය මල්වර කරයි; අලුකුත්තේරුවෙක් ඇය ගැහැනියක කරයි….. අසරණව පිංපියෙකුගේ වහල්භාවයට පත්වන ඇය, අතින් කටින් කයින් වශයෙන් පිරිමින් පිනවනු වස්, වෛශ්‍යා සේවයේ යෙදවේ….. තමා වනාහී තදියම්ව පැමිණෙන පිරිමින් භාවිතාකොට අමතක කරන වැසිකිළියක් පමණකැයි කල් යත් ඇයට හැඟෙයි….. වෙහෙසෙන කම්කරුවා දහදිය හැලුවද, තමා නිතිපතා හලා ඇත්තේ යළි නොලබන තම ගැහැනුකම බැව් එක් දිනෙක ඇය පසක් කරගනී.

Weight 370 g
Authors

Publishers

ISBN

978-624-5865-14-7

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping