Weight | 200 g |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-675-138-3 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
අකුර – 6 ශ්‍රේණිය නාට්‍ය හා රංගකලාව [ආදර්ශ ඇගයීම්]
රු200.00
Price Summary
- රු200.00
- රු200.00
- රු200.00
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම ආදර්ශ ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. වාරයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම ආදර්ශ ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.
Related Products
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
අනුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත ඩී එන් ඒ තාක්ෂණය ශ්රීඝ්ර පුනරීක්ෂණය (උසස් පෙළ)
අනුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත ඩී එන් ඒ තාක්ෂණය ශ්රීඝ්ර පුනරීක්ෂණය (උසස් පෙළ)
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
ගිණුම්කරණය නව නිර්දේශය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ගිණුම්කරණය නව නිර්දේශය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
පිංචි & the Alphabet
ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත.
Modern School Atlas – Philip’s (99th Edition)
Now in its 99th edition, philip’s modern school atlas is an essential reference work for secondary education (14-18 year-olds), suitable for key stage 4, gcse, a-level and international schools. The contents are divided into sections for ease of use, with each page colour-coded for rapid reference.
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
ජීව විද්‍යාව ප්‍රවේනිය ශ්රීඝ්ර පුනරීක්ෂණ (උසස් පෙළ)
ජීව විද්‍යාව ප්‍රවේනිය ශ්රීඝ්ර පුනරීක්ෂණ (උසස් පෙළ)