අකුර – 6 ශ්‍රේණිය නාට්‍ය හා රංගකලාව [ආදර්ශ ඇගයීම්]

රු200.00

Close
Price Summary
  • රු200.00
  • රු200.00
  • රු200.00
In Stock
Highlights:

6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම ආදර්ශ ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. වාරයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම ආදර්ශ ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.

Compare
Weight 200 g
Cover

Soft Cover

ISBN

978-955-675-138-3

Language

Sinhala

Publishers

Source

LOCAL

Template

BOOKS

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping