Weight | 250 g |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-675-243-4 |
Language | Sinhala |
Source | LOCAL |
Template | BOOKS |
අකුර – 5 ශ්‍රේණිය මව්බස [මාසික ඇගයීම්]
රු400.00
Price Summary
- රු400.00
- රු400.00
- රු400.00
අකුර ප්‍රකාශන සංස්කාරක මණ්ඩලය,
ප්‍රාථමික අධ්‍යාපනයට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය.
වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට
වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර
පෙළ සකස් කර තිබේ.මාසයක් තුළ දරුවා ඉගෙන ගන්නා විෂය
කරුණු නැවත පුනරීක්ෂණය කරගනිමින්. ඉලක්ක සාධන මට්ටම
වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට
මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස
දරුවාට උපකාරී වනු ඇත.
Related Products
ගුණසේන Q & A – නාට්‍ය හා රංග කලාව
2016 වසරේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය වෙනස් විය. ඒ අනුව විභාගයේදී ලැබෙන ප්‍රශ්න පත්‍රයේ රිද්මය සහ හැඩය ද වෙනස් විය. ගුණසේන Q&A මැයින් පළ කෙරෙන මෙම සුවිශේෂ ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර පොත් පෙළ බිහිවන්නේ ඒ වෙනුවෙනි. දිවයිනේ ප්‍රකට විද්වතුන් අතින් මහත් සැලකිල්ලකින් සැකසුණු මේ පොත් පෙළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙන්ම පාසල්වල අදාළ විෂය භාර ගුරුභවතුන්ට ද එක් සේ ප්‍රයෝජනවත් වනු නිසැකය.
ගණිතය (5 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

Gunasena Q&A G.C.E (O.L) Model Papers – English
2016 වසරේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය වෙනස් විය. ඒ අනුව විභාගයේදී ලැබෙන ප්‍රශ්න පත්‍රයේ රිද්මය සහ හැඩය ද වෙනස් විය. ගුණසේන Q&A මැයින් පළ කෙරෙන මෙම සුවිශේෂ ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර පොත් පෙළ බිහිවන්නේ ඒ වෙනුවෙනි. දිවයිනේ ප්‍රකට විද්වතුන් අතින් මහත් සැලකිල්ලකින් සැකසුණු මේ පොත් පෙළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙන්ම පාසල්වල අදාළ විෂය භාර ගුරුභවතුන්ට ද එක් සේ ප්‍රයෝජනවත් වනු නිසැකය.
190+ Plus( 5 ශිෂ්‍යත්වය ) විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය

5 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර එකතුව
‘මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඔබේ දරුවා ඉහළින්ම සමත්කරවන හොඳම පොත් කට්ටලය දැන් ඇම්.ඩී.ගුණසේන සමාගමෙන් ඔබ අතට.
- ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10ක් සහ පිළිතුරු – Platinum Edition ( MRP Rs 800 )
- ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 ශ්‍රේණිය -DIAMOND EDITION ( MRP Rs 800 )
- ශිෂ්‍යත්ව ජයමග 2022 පුංචි අපේ නැණ මිහිර ( MRP Rs 860 )
- සතර ශිෂ්‍යත්ව විභාග පුර්ව විශේෂ ප්රකාශනය 2022 ( MRP Rs 1190 )
4 – 5 ශ්‍රේණි සදහා ශිෂ්‍යත්වය 1 පත්‍රය නව සංස්කරණය විභව්‍යතාමාන ඉගෙනුම් හැකියා සහා විභව්‍යතාමාන

ගුණසේන Q & A සාමාන්‍ය පෙළ ආදර්ශ ප්‍රශ්නෝත්තර ගණිතය
2016 වසරේ හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව, ගණිතය විෂයය සඳහා විද්‍යාත්මකව සම්පාදනය කරන ලද ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර 6ක් මෙහි අන්තර්ගත වේ. මේ කෘතිය ප්‍රවීණ ගුරු උපදේශිකා ඉනෝමා හේමශිකා ගුණාසේකර මහත්මිය විසින් සම්පාදනය කොට තිබේ.
Mathematics for Grade 5
Mathematics for Grade 5
මව්බස වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු NEW SYLLABUS (පළමු, දෙවන හා තෙවන වාර විභාග සදහා සම්පාදිතයි)

5 – ශ්‍රේණිය සිංහල වැඩ පොත
2020 නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත 5 ශේණිය සිංහල වැඩ පොත
දෙමළ භාෂා වැඩ පොත ( 5 ශ්‍රේණිය )
නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව 5 ශ්‍රේණිය දරුවන් සඳහා දෙමළ භාෂාව පිළිබද දැනුම වැඩි දියුණු කරලීම සඳහා මෙම පොත සකසා ඇත .
ගුණසේන Q & A – නැටුම්