Showing the single result
එවකට තමන් නොහඳුනන තරුණ කවියෙක් 1985 ජූලි 29 වනදා නවලිය පුවත්පතට ‘බිරිඳ’ නමින් කවි පෙළක් ලියා තිබිණි.
සැමියෙකුගේ ආදරය හා උණුසුම පතන බිරියකගේ සුසුම් වැල්වල සුවඳ කැටි වූ ඒ කවි පෙළ, “සුන්දර සහ දේවින්ද” ලිවීමට තමා පෙළඹවූ බව කතුවරයා පසු වදනින් සඳහන් කරයි.
Shopping cart is empty!
Continue Shopping