Coupon code applied successfully.
Highlights:
සෝලා කියන්නෙ කාටද කියලා
පුංචි ඔයාලා දැනගෙන හිටියෙ නෑ නේද?
සෝලා කියන්නෙ සූර්යයාට.
හිරු කුමාරයාට කියන තවත් නමක්.
සෝලාට තියෙනවා එයාටම වෙන් වුණ
වෙනම ලෝකයක්. මමත් එයාගෙ ලෝකෙ
සමාජිකයෙක්.
සෝලාගේ ලෝකය ගැන පුංචි ඔයාලාට
කියන මම පෘථිවි.