Product Tag: sinhala grammar learning

sinhala grammar learning

Showing all 12 results

Show:
Out Of Stock

උසස් පෙළ පුරාතන ගද්‍ය සංග්‍රහය වීමංසා

Highlights:

2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත පුරාතන ගද්‍ය සංග්‍රහය ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය ඔබේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමද ව ලබා දෙයි.

රු187.50 25% OFF

උසස් පෙළ පුරාතන පද්‍ය සංග්‍රහය වීමංසා

Highlights:

2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත නූතන පද්‍ය සංග්‍රහය ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය ඔබේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමද ව ලබා දෙයි.

රු217.50 25% OFF
Out Of Stock

සරල වියරණ දැනුම

Highlights:

1997 වසරේ සිට 2017 වසර දක්වා පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගවල සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයට අයත් සියලුම ව්‍යාකරණ ප්‍රශ්න සහ ඊට අදාළ පිළිතුරු කැටිකරගත් ඉතා අගනා කෘතියකි. මෙය විභාගයේදී ඉහළ සාමාර්ථ්‍ය ලබා ගැනීමට අවශ්‍ය නිවැරදි මග පෙන්වීම සිදු කරයි.

පිල්ලම් පොත

Highlights:

පිලි හෙවත් පිල්ලම්, සිංහල භාෂාවේ අනන්‍යතාවය නිරූපණය කරන්නකි. තනි අකුරු උගත් ළමයාට පිල්ලම් සහිතව සිංහල භාෂාවේ පද හුරුව ලැබීමට පිල්ලම් පොත වඩාත් දායක වේ.

ප්‍රායෝගික ලේඛන

Highlights:

විවිධ දැන්වීම් සැකසීම, රාජකාරි ලියුම්, ආරාධනා පත්‍ර වැනි දේ පිළියෙල කිරිම පාසල් වියෙහි සිටම හුරුවිය යුත්තකි. මේවා සකස් කළ යුතු යම්කිසි ක්‍රමවත් පිළිවෙළක් පවතී. ඒ පිළිබඳව මෙම කෘතියෙන් ප්‍රායෝගිකව කරුණු ඉදිරිපත් කෙරේ.

පාසල් ශිෂ්‍යයින් සහ කාර්යාලීය ප්‍රයෝජනය සඳහා අක්ෂර වින්‍යාශය

Highlights:

අක්ෂර වින්‍යාශය නිවැරදිව හැදෑරීම සඳහා සම්පාදනය කරන ලද පොතකි. පාසල් සිසුන්ට මෙන්ම පොදුවේ ඕනෑම අයෙකුට භාවිත කළ හැකි අයුරින් සරල බසින් ලියැවී තිබේ.

රු131.25 25% OFF

10,11,12,13 ශ්‍රේණි සඳහා සිංහල ව්‍යාකරණ වැඩපොත

Highlights:

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පෙළ පංති සඳහා ක්‍රමාණුකූලව සහ සරලව සිංහල ව්‍යාකරණ ඉගෙන ගැනීම සඳහා මෙම කෘතිය සම්පාදනය කොට තිබේ. ‍

රු187.50 25% OFF
Out Of Stock

ව්‍යාකරණ ගුරුවරයා – විභක්ති

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා නමින් එළිදැක්වෙන පොත් මාලාවේ විභක්ති පිළිබඳ දැනුවත්කිරීම සඳහා සම්පාදනය කරන ලද කෘතිය මෙය වේ.

ව්‍යාකරණ ගුරුවරයා – ප්‍රත්‍යාර්ථ නාම

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට ප්‍රත්‍යාර්ථ නාම පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

ව්‍යාකරණ ගුරුවරයා – සන්ධි

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා නමින් එළිදැක්වෙන පොත් මාලාවේ සන්ධි පිළිබඳ දැනුවත්කිරීම සඳහා සම්පාදනය කරන ලද කෘතිය මෙය වේ.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා සිංහල ව්‍යාකරණ

Highlights:

මෙය සම්පාදනය වී ඇත්තේ අ.පො.ස. සා.පෙළ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ය. මෙහි ඇතැම් පාඩම් පහළ ශ්‍රේණිවල සිසුන්ට ද ප්‍රයෝජන ගත හැකි සේ සකස්කොට ඇත. ව්‍යාකරණ සම්බන්ධව පාසල් සිසුනට අවශ්‍ය දැනුම ඉතාම සංක්ෂිප්තව ඇතුළත් කොට තිබීම මෙහි ඇති විශේෂත්වය වේ.

සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාශය සහ අකාරාදිය

Highlights:

සිංහල බසින් ලියද්දී අක්ෂර වින්‍යාසයට හිමි වන්නේ වැදගත් තැනකි. යම්කිසි වචනයක අකුරු සම්මත රීතියකට අනුව ගැළපීම අක්ෂර වින්‍යාසය යනුවෙන් හඳුන්වනු ලබයි. එක් අක්ෂරයක් නොගැළපීම නිසා යම් වදනක අර්ථය සහමුලින්ම වෙනස් විය හැකිය. එවිට යම්කිසි වාක්‍යයක් තුළින් පවසන්නට බලාපොරොත්තු වන අර්ථය වෙනස් වේ. සිංහල භාෂාව නිවැරදිව හැසිරීමේ දී අක්ෂර වින්‍යාසය වැදගත් වන්නේ එබැවිනි. මෙම කෘතිය බොහෝ දෙනෙකුට වරදින්නට ඉඩකඩ ඇති වදන් රාඔියක නිවැරදි අක්ෂර වින්‍යාසය ඉදිරිපත් කරයි. එබැවින් පාසල් දරුවන්ට මෙන්ම සිංහල බසින් ලේඛන කටයුතුවල යෙදෙන්නන්ට ද මෙම කෘතිය ඉතා ප්‍රයෝජනවත් වේ.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping