Product Tag: sinhala bhashawa

sinhala bhashawa

(Showing 31 – 46 products of 46 products)

Show:

කුමාර රචනය 10-11 ශ්‍රේණිය

Highlights:

ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ අටවැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f6969f20aa1811e9a8039f498673c18d” ]

රු300.00 45% OFF

කුමාරොදය 1 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 1 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d166ec50a90f11e9954ccba031e27254″ ]

10,11,12,13 ශ්‍රේණි සඳහා සිංහල ව්‍යාකරණ වැඩපොත

Highlights:

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පෙළ පංති සඳහා ක්‍රමාණුකූලව සහ සරලව සිංහල ව්‍යාකරණ ඉගෙන ගැනීම සඳහා මෙම කෘතිය සම්පාදනය කොට තිබේ. ‍

රු187.50 25% OFF
Out Of Stock

ව්‍යාකරණ ගුරුවරයා – විභක්ති

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා නමින් එළිදැක්වෙන පොත් මාලාවේ විභක්ති පිළිබඳ දැනුවත්කිරීම සඳහා සම්පාදනය කරන ලද කෘතිය මෙය වේ.

ව්‍යාකරණ ගුරුවරයා – අක්ෂර වින්‍යාශය

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට අක්ෂර වින්‍යාශය පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

ව්‍යාකරණ ගුරුවරයා – ක්‍රියා පද

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට ක්‍රියා ලද පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

ව්‍යාකරණ ගුරුවරයා – අව්‍ය පද

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට අව්‍ය පද පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

ව්‍යාකරණ ගුරුවරයා – වාක්‍ය ලිවීම

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට වාක්‍ය ලිවීම පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

Out Of Stock

ව්‍යාකරණ ගුරුවරයා – සමාස

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට සමාස පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

ව්‍යාකරණ ගුරුවරයා – ප්‍රත්‍යාර්ථ නාම

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට ප්‍රත්‍යාර්ථ නාම පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

ව්‍යාකරණ ගුරුවරයා – සන්ධි

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා නමින් එළිදැක්වෙන පොත් මාලාවේ සන්ධි පිළිබඳ දැනුවත්කිරීම සඳහා සම්පාදනය කරන ලද කෘතිය මෙය වේ.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා සිංහල ව්‍යාකරණ

Highlights:

මෙය සම්පාදනය වී ඇත්තේ අ.පො.ස. සා.පෙළ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ය. මෙහි ඇතැම් පාඩම් පහළ ශ්‍රේණිවල සිසුන්ට ද ප්‍රයෝජන ගත හැකි සේ සකස්කොට ඇත. ව්‍යාකරණ සම්බන්ධව පාසල් සිසුනට අවශ්‍ය දැනුම ඉතාම සංක්ෂිප්තව ඇතුළත් කොට තිබීම මෙහි ඇති විශේෂත්වය වේ.

Out Of Stock

1 ශ්‍රේණිය සිංහල භාෂා හුරුව

Highlights:

රජයේ සහ ජාත්‍යන්තර පාසල්වල පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුදැරියන් සඳහා සිංහල භාෂාව හුරු කරවීම පිණිස මෙම පොත සම්පාදනය වී තිබේ. ජාත්‍යන්තර පාසල්වලට ප්‍රයෝජනවත් වන අන්දමට ඉංග්‍රීසි භාෂාවෙන් ද මෙහි වදන් පැහැදිලි කර ඇති බැවින් එය සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන දරුදැරියන්ට ද ප්‍රයෝජනවත් වේ.

2 ශ්‍රේණිය සිංහල පද හුරුව

Highlights:

ජාත්‍යන්තර පාසල් සඳහා වන සිංහල විෂයට අදාළව 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සම්පාදනය කෙරෙන ග්‍රන්ථාවලියෙහි දෙවන අදියර වශයෙන් ‘2 ශ්‍රේණිය ජාත්‍යන්තර පාසල් සඳහා සිංහල පද හුරුව’ නමැති ග්‍රන්ථය හඳුන්වා දෙයි. මේ කෘති සියල්ල කිසියම් පිළිවෙලකට ගලා යන අයුරින් නිර්මාණය කෙරෙන අතර වසරින් වසර එය අධ්‍යයනය කරන ජාත්‍යන්තර පාසල් ශිෂ්‍යයා ක්‍රමානුකූලව සිංහල බස ඉගෙන ගනු ඇත.

රු375.00 25% OFF
Out Of Stock

හෙළ බස පින්තූර හෝඩිය

Highlights:

අකුරු කරන දරුවන්ට හෝඩිය කියා දෙන හෝඩි පොත් අතර සුවහසක් ලාංකේය දරු දැරියන්ගේ නෙත් සිත පිනවූ හෙළ බස පින්තූර හෝඩිය නව වර්ණවත් සිතුවම් සහිතව නැවත මුද්‍රණය වී ඔබ අතට මෙසේ පත් වෙයි. ලාංකේය දරු දැරියන් ප්‍රබෝධයෙන් හෙළ බස උගැන්මට, වැඩි වශයෙන් පරිශීලනය කරන පුස්තකය මෙයයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/54edae60ae9211e98f694fbd55938147″ ]

සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාශය සහ අකාරාදිය

Highlights:

සිංහල බසින් ලියද්දී අක්ෂර වින්‍යාසයට හිමි වන්නේ වැදගත් තැනකි. යම්කිසි වචනයක අකුරු සම්මත රීතියකට අනුව ගැළපීම අක්ෂර වින්‍යාසය යනුවෙන් හඳුන්වනු ලබයි. එක් අක්ෂරයක් නොගැළපීම නිසා යම් වදනක අර්ථය සහමුලින්ම වෙනස් විය හැකිය. එවිට යම්කිසි වාක්‍යයක් තුළින් පවසන්නට බලාපොරොත්තු වන අර්ථය වෙනස් වේ. සිංහල භාෂාව නිවැරදිව හැසිරීමේ දී අක්ෂර වින්‍යාසය වැදගත් වන්නේ එබැවිනි. මෙම කෘතිය බොහෝ දෙනෙකුට වරදින්නට ඉඩකඩ ඇති වදන් රාඔියක නිවැරදි අක්ෂර වින්‍යාසය ඉදිරිපත් කරයි. එබැවින් පාසල් දරුවන්ට මෙන්ම සිංහල බසින් ලේඛන කටයුතුවල යෙදෙන්නන්ට ද මෙම කෘතිය ඉතා ප්‍රයෝජනවත් වේ.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping