Product Tag: sinhala bhashawa

sinhala bhashawa

(Showing 1 – 30 products of 46 products)

Show:

සිංහල සාහිත්‍ය දැනුම මිනුම

Highlights:

6 සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වන සාහිත්‍ය දැනුම මිනුම තරගාවලි සඳහා සම්පාදිත කෘතියකි. මෙහි කතුවර අරුණ ශාන්ත දඩල්ලගේ මහතා ගාල්ල මලිදූව ශාරිපුත්‍ර විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් සේවය කරයි.

රු322.50 25% OFF
Out Of Stock

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 5 ශ්‍රේණිය – සිංහල

Highlights:

5 ශ්‍රේණිය සිංහල වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල මව්බස විෂය සඳහා 5 ශ්‍රේණියට නිර්දේශිත තේමා 55 ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගතය.

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 5 ශ්‍රේණිය – පරිසරය

Highlights:

5 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 5 ශ්‍රේණිය – ගණිතය

Highlights:

5 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 4 ශ්‍රේණිය – ගණිතය

Highlights:

4 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශ – 4 ශ්‍රේණිය සිංහල

Highlights:

4 ශ්‍රේණිය සිංහල වැඩ පොත තුළ මව්බස විෂය සඳහා 4 ශ්‍රේණියට අදාළ සමස්ත විෂය නිර්දේශයම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගත ය.

M.D. GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 4 ශ්‍රේණිය – පරිසරය

Highlights:

4 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

M.D.GUNASENA WORKSBOOKS – නව විෂය නිර්දේශය 3 ශ්‍රේණිය පරිසරය

Highlights:

3 ශ්‍රේණියේ පරිසරය විෂය ආවරණය කරමින්, එම ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන් සඳහා සම්පාදනය කරන ලද වැඩ පොතකි.

Out Of Stock

උසස් පෙළ පුරාතන ගද්‍ය සංග්‍රහය වීමංසා

Highlights:

2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත පුරාතන ගද්‍ය සංග්‍රහය ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය ඔබේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමද ව ලබා දෙයි.

රු187.50 25% OFF

උසස් පෙළ පුරාතන පද්‍ය සංග්‍රහය වීමංසා

Highlights:

2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත නූතන පද්‍ය සංග්‍රහය ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය ඔබේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමද ව ලබා දෙයි.

රු217.50 25% OFF

මගේ වැඩපොත සිංහල 2 ශ්‍රේණිය

Highlights:

2 ශ්‍රේණියේ සිංහල විෂය ආවරණය කරමින්, එම ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන් සඳහා සම්පාදනය කරන ලද වැඩ පොතකි.

Out Of Stock

සරල වියරණ දැනුම

Highlights:

1997 වසරේ සිට 2017 වසර දක්වා පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගවල සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයට අයත් සියලුම ව්‍යාකරණ ප්‍රශ්න සහ ඊට අදාළ පිළිතුරු කැටිකරගත් ඉතා අගනා කෘතියකි. මෙය විභාගයේදී ඉහළ සාමාර්ථ්‍ය ලබා ගැනීමට අවශ්‍ය නිවැරදි මග පෙන්වීම සිදු කරයි.

මගේ වැඩපොත සිංහල 1 ශ්‍රේණිය

Highlights:

1 ශ්‍රේණියේ සිංහල විෂය ආවරණය කරමින්, එම ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන් සඳහා සම්පාදනය කරන ලද වැඩ පොතකි.

පිල්ලම් පොත

Highlights:

පිලි හෙවත් පිල්ලම්, සිංහල භාෂාවේ අනන්‍යතාවය නිරූපණය කරන්නකි. තනි අකුරු උගත් ළමයාට පිල්ලම් සහිතව සිංහල භාෂාවේ පද හුරුව ලැබීමට පිල්ලම් පොත වඩාත් දායක වේ.

Out Of Stock

සිංහල ජන වහර

Highlights:

ප්‍රස්ථාව පිරුළු, රූඪි, ආප්තෝපදේශ, තේරවිලි සහ ප්‍රාදේශීය ව්‍යවහාර මේ කෘතියේ අන්තර්ගත ය. පාසල් සිසුන්ගේ ජන වහර පිළිබඳ ඥානය පුළුල් කිරීමට මෙය දායක වනු ඇත.

සිංහල පද වර්ග

Highlights:

තනි පද, ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග පද, යුගල පද සහ ඒක වචන බහු වචන පද මේ කෘතියේ අන්තර්ගතය. පාසල් සිසුන්ගේ සිංහල භාෂාමය අවබෝධය පුළුල් කිරීමට මෙය දායක වනු ඇත.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/a62258a02de811ea99af3bbf48620d84″ ]

කුමාර රචනය 8-9 ශ්‍රේණිය

Highlights:

ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ සත්වැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/69fd7fa0aa1611e9b946c9293d733c95″ ]

Out Of Stock

කුමාර රචනය 7 ශ්‍රේණිය

Highlights:

ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ සයවැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/63ba7c40aa1211e9a100959128ce54b6″ ]

ප්‍රායෝගික ලේඛන

Highlights:

විවිධ දැන්වීම් සැකසීම, රාජකාරි ලියුම්, ආරාධනා පත්‍ර වැනි දේ පිළියෙල කිරිම පාසල් වියෙහි සිටම හුරුවිය යුත්තකි. මේවා සකස් කළ යුතු යම්කිසි ක්‍රමවත් පිළිවෙළක් පවතී. ඒ පිළිබඳව මෙම කෘතියෙන් ප්‍රායෝගිකව කරුණු ඉදිරිපත් කෙරේ.

Out Of Stock

කුමාර රචනය 6 ශ්‍රේණිය

Highlights:

ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ පස්වැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/694ee480aa0f11e997a3e5a21af407f9″ ]

කුමාරොදය 6 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 6 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/38cafae0d90711e9a1c1b7365ce1e2e3″ ]

Out Of Stock

කුමාර රචනය 5 ශ්‍රේණිය

Highlights:

ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ සතරවැන්නන මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/055e9dd0aa0e11e9a801fb272629fc5d” ]

කුමාරොදය 5 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 5 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/20c616d0a91a11e9935b3dfc5a5efd6f” ]

කුමාර රචනය 4 ශ්‍රේණිය

Highlights:

ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ තුන්වැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/47652770aa0d11e9b5958fe62c98cac2″ ]

කුමාරොදය 4 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 4 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/250504d0a91a11e9ab1be9ab1c0339e8″ ]

කුමාර රචනය 3 ශ්‍රේණිය

Highlights:

ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ දෙවැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/ec78dbb0aa0911e980d9353f44f68ffb” ]

කුමාරොදය 3 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 3 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e07a7c00d90711e98a7f9571ef59e3d5″ ]

කුමාර රචනය 2 ශ්‍රේණිය

Highlights:

ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ පළමුවැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/952b4580aa0811e9ad8a098491a85397″ ]

කුමාරොදය 2 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 2 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/59912270a92b11e9b39265ea30a4076c” ]

පාසල් ශිෂ්‍යයින් සහ කාර්යාලීය ප්‍රයෝජනය සඳහා අක්ෂර වින්‍යාශය

Highlights:

අක්ෂර වින්‍යාශය නිවැරදිව හැදෑරීම සඳහා සම්පාදනය කරන ලද පොතකි. පාසල් සිසුන්ට මෙන්ම පොදුවේ ඕනෑම අයෙකුට භාවිත කළ හැකි අයුරින් සරල බසින් ලියැවී තිබේ.

රු131.25 25% OFF
1 2
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping