Showing all 2 results
සුළඟක්ව පාව විත් රැඳෙන්නට හැකි නම් නුඹ ළඟ…
හඬ නගා කියන්නට හැකි නම්, හද රැඳුනු ආදරය නුඹ නමට…
අනේ එහෙනම් ඒ හැමදේම මම කියනවා, තුරුළු වී ඔය පපුතුරට…
අහඹු හමුවීමක නොපැතු අවසානය මෙය බව දැනෙනවාද නුඹට….
මේ වූකලී, නාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන්ද කිසිදා ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය. එසේම, ආදරය උදුරා විසි කළ මොහොතක අහම්බෙන් එය නැවත මුණ ගැසුණු මහ රැජිනකගේ කතාවය. එපමණකුදු නොව, මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හදවතින්ම ආදරය කළ අසාමාන්‍ය ගැහැනියකගේද කතාවය.
මේ වූකලී,
නාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන්ද කිසිදා ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය.
එසේම,
ආදරය උදුරා විසි කළ මොහොතක අහම්බෙන් එය නැවත මුණ ගැසුණු මහ රැජිනකගේ කතාවය. එපමණකුදු නොව,
මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හදවතින්ම ආදරය කළ අසාමාන්‍ය ගැහැනියකගේද කතාවය.
Shopping cart is empty!
Continue Shopping