Showing all 4 results
කුරියර් සේවාවක් හරහා තරුණියකට ලැබෙන අසාමාන්‍ය ගණයේ පාර්සලයක්!
අතුරුදන් වන ව්‍යාපාරිකයෙක්!
අති සුක්ෂ්ම අපරාධකරුවකු පසුසප හඹා යන අභීත නිලධාරියෙක්!
නීතීඥ පෙරී මේසන් චරිතය පළමු වරට හමුවන්නේ 1933 වර්ෂයේදී අර්ල් ස්ටැන්ලි ගාඩ්න්ර් මහතා අතින් නිර්මාණය වු මෙම කෘතිය තුළිනි. ධනවත් ව්‍යාපාරිකයෙකුගේ ඝාතනයක් සහ චපල බිරිඳක් වටා ගෙතී ඇති මෙම ත්‍රාසජනක නවකතාව තුළින් ගාඩිනර් සිය ප්‍රතිභාව මැනවින් ලොවට පෙන්නුම් කරයි.
“ආතර් ස්කෝපියෝ කියන මනුස්සයෙක් බටහිර ප්‍රාන්තය ඇතුළේ ඉදන් DEA ඒජන්සියට නොපෙනෙන අදෘශමාන මත්ද්‍රව්‍ය ජාලයක් පවත්වාගෙන යනවයි කියන කාරණාවට සම්බන්ධ සාක්ෂි මා ළඟ තියෙනවා. DEA නියොජිතයින් ඒ ජාලය හොයාගත්ත නම් ඒක ලොකු විජයග්රහණයක් හැටියට සලකන්න පුළුවන්. මට ඒ සාක්ෂි මා ළඟ එයාලට භාර දෙන්න පුළුවන්. ඇත්තෙන්ම කිව්වොත් ඒ වගේ තොරතුරු එළි කරන්න මම වෘත්තීයමය වශයෙන් බැඳිලයි ඉන්නේ. ඒ වගේම මටම කියලා සදාචාරාත්මක බැඳිම් තියෙනවා. මම නෝබල්ට හැමදෙයක්ම කියන්න ඕන.”
“දැන්ම නෙවෙයි.” රීචර් කීය…..
අර්ල් ස්ටැන්ලි ගාඩ්නර් මහතා අතින් නිර්මාණය වු තවත් එක් සුවිශේෂි පෙරී මේසන් කතාවක් ! අබිරහස් මරණයක් ! මිනිමැරුම් චෝදනා හමුවේ අසරණ වන යුවතියක් !
Shopping cart is empty!
Continue Shopping