Showing all 3 results
දැනෙන උණුහුමට වඩා ….,නොදැනෙන උණුහුම ප්‍රබලයි…,ලගින් ඉදන් බලගන්නවට වඩා ,දුරින් ඉදන් බලාගැනීම ප්‍රේමනියයි.. කොටින්ම කසිප්පුවලට වඩා වොඩ්කා මාරයි…!
කොටින්ම කසිප්පුවලට වඩා වොඩ්කා මාරයි…!
එයා ආපු කෙනා පමණයි. ඉතින් ආපු කෙනා නෙමෙයිද යන්න ඕනි කෙනා? ආපු කෙනා නේන්නම් යන්න ඕනි කෙනා. ඒ හින්දම එයා ඇවිත් ගිය කෙනා. මම හිටපු කෙනා. හිටපු කෙනා තමයි ඉන්න කෙනා වෙන්නෙත්.ඒ හින්ද මං තාමත් ඉන්න කෙනා. ඒත් බැරිවෙලාවත් මං ආපු කෙනා උනානම්,කොහොමටවත් මං ගිය කෙනා වෙන්නෙනම් නෑ. එදාටත් මං ඉන්න කෙනා විතරම යි…’ -මැයි මාර ප්‍රසංගය-
සැඩ සුළඟ දරන්නට නොහැකි තැන රුවලට මග කියපු තරු කැටත් පැන ගියපු රැයකට සයුර මැද මාලිගා කටු කැඩුණු නැවකට ප්‍රේමයකි, ප්රදීපාගාරයක එළි වැට
මග කියපු තරු කැටත් පැන ගියපු රැයකට
සයුර මැද මාලිගා කටු කැඩුණු නැවකට
ප්‍රේමයකි, ප්රදීපාගාරයක එළි වැට
Shopping cart is empty!
Continue Shopping