පිලර් සතියක සංචාරයකදී ඇගේ අධ්‍යාත්මයේ වන වදුලු ගිරි දුර්ගග හා මංමාවත් පසු කරමින් සොදුරු මිටියවතකට පිවිසේන්නිය’ ළමා වියේ පටන් නොවෙනස් වූ අදාරයකද සමගින් ඇ හා සිටි සොරියාවේ තනබිමමීවලට එපිටින් විහිදී ගිය ලෝකයක් පිලිබද සිහින දුටු කිසි තැනක නම් සදහන් නොවූ ඇගේ මිතුරා ඇ කැටුව යයි’ විටෙක මග හැරි ගියද යලි යලින් ඔවුහු ඔවුනොවුන් සොයාගැනීමේ අසිරිය අත්විදිති ‘ කොයියෝගේ මේ කෘතිය පිලර්ගේ ඒ අසිරිමත් සංචාරය පිළිබද කතාන්දරයයි’එය තමන්ගේ සිහින බලාපොරොත්තු සහ ආදරය සොයා යන්නියකගේ කතාන්දරයයි’