Product Tag: pasal poth

pasal poth

(Showing 1 – 30 products of 35 products)

Show:

M.D.GUNASENA WORKBOOKS නව විෂය නිර්දේශය 3 ශ්‍රේණිය සිංහල

Highlights:

ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් සම්පාදිත 3 ශ්‍රේණිය සඳහා වූ සිංහල වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම් පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 1 ‍ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද අතිශයින් වැදගත්ය.

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 2 ශ්‍රේණිය – පරිසරය

Highlights:

ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් සම්පාදිත 2 ශ්‍රේණිය සඳහා වූ පරිසර වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම් පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 2 ‍ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද අතිශයින් වැදගත්ය.

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 3 ශ්‍රේණිය – ගණිතය

Highlights:

ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් සම්පාදිත 3 ශ්‍රේණිය සඳහා වූ ගණිතය වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 3 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරු භවතුන්ට ද අතිශයින් වැදගත්ය.

Out Of Stock

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 5 ශ්‍රේණිය – සිංහල

Highlights:

5 ශ්‍රේණිය සිංහල වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල මව්බස විෂය සඳහා 5 ශ්‍රේණියට නිර්දේශිත තේමා 55 ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගතය.

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 5 ශ්‍රේණිය – පරිසරය

Highlights:

5 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 5 ශ්‍රේණිය – ගණිතය

Highlights:

5 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 4 ශ්‍රේණිය – ගණිතය

Highlights:

4 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශ – 4 ශ්‍රේණිය සිංහල

Highlights:

4 ශ්‍රේණිය සිංහල වැඩ පොත තුළ මව්බස විෂය සඳහා 4 ශ්‍රේණියට අදාළ සමස්ත විෂය නිර්දේශයම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගත ය.

M.D. GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 4 ශ්‍රේණිය – පරිසරය

Highlights:

4 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

M.D.GUNASENA WORKSBOOKS – නව විෂය නිර්දේශය 3 ශ්‍රේණිය පරිසරය

Highlights:

3 ශ්‍රේණියේ පරිසරය විෂය ආවරණය කරමින්, එම ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන් සඳහා සම්පාදනය කරන ලද වැඩ පොතකි.

මගේ වැඩපොත සිංහල 2 ශ්‍රේණිය

Highlights:

2 ශ්‍රේණියේ සිංහල විෂය ආවරණය කරමින්, එම ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන් සඳහා සම්පාදනය කරන ලද වැඩ පොතකි.

මගේ වැඩපොත සිංහල 1 ශ්‍රේණිය

Highlights:

1 ශ්‍රේණියේ සිංහල විෂය ආවරණය කරමින්, එම ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන් සඳහා සම්පාදනය කරන ලද වැඩ පොතකි.

9,10,11 ශ්‍රේණි සහ උසස් විභාග සඳහා රචනා

Highlights:

9, 10, 11 ශ්‍රේණි සහ උසස් විභාග සඳහා රචනා’ නමැති කෘතිය අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ ඉදිරි විභාගවලට පෙනී සිටින සිසුන්ට සහාය වන ග්‍රන්ථයකි. ව්‍යුහගත ඡේදයන්ට අනුව තෝරාගත් මාතෘකාවක් යටතේ ලිවිය යුතු රචනා උදෙසා මෙය උපකාරක කෘතියකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/230f8a60ee3d11e9ae735b0b80c90abf” ]

Out Of Stock

6 ශ්‍රේණිය සිංහල රචනා සංග්‍රහය

Highlights:

ලිවීම කුඩා කල සිටම හුරු කළ යුතු කාර්යයකි. පොත් කියවීම ද එසේ ය. එය ඇරඹිය හැකි සුදුසුම පන්තිය 6 වැනි ශ්‍රේණියයි. විශේෂයෙන් රචනා ලිවීමේදී දරුවන් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නේ ද මේ ශ්‍රේණියේදීය. එම දරුවන්ට නිදහසේ සිතා, නිදහසේ ලිවීමට හුරුකිරීම මෙම කෘතියේ අරමුණ වී තිබේ. මෙහි ආදර්ශ රචනා 30 ක් ඇති අතර එයට අමතරව හොඳ රචනාවක් ලියන ආකාරයත්, එවැනි රචනාවක් ලිවීම සඳහා අනුගමනය කළ යුතු කරුණු පිළිබඳවත් මෙහි ඇතුළත් කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f131c4c02d4311ea9f09abf128a1842f” ]

Out Of Stock

6,7,8 ශ්‍රේණි සඳහා රචනා

Highlights:

‘6,7,8 ශ්‍රේණි සඳහා රචනා’ නමැති කෘතිය ළමුන්ගේ රචනා ලිවීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා සහය වන කෘතියකි. එම ශ්‍රේණි සඳහා තෝරාගත් මාතෘකාවක් යටතේ ලිවිය යුතු රචනා උදෙසා මෙය උපකාරක කෘතියකි. ශිෂ්‍යයින්ගේ වර්ධනය විය යුතු රචනා ශෛලියත්, රචනයක් ලිවිය යුතු පිළිවෙළත්, සමාජ විඥානයත්, වාග් කෝෂයත් මෙයින් වර්ධනය කරගත හැකි ය.

6,7,8 ශ්‍රේණි සඳහා රචනා ගොනුව

Highlights:

‘6,7,8 ශ්‍රේණි සඳහා රචනා’ නමැති කෘතිය ළමුන්ගේ රචනා ලිවීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා සහය වන කෘතියකි. එම ශ්‍රේණි සඳහා තෝරාගත් මාතෘකාවක් යටතෙ ලිවිය යුතු රචනා උදෙසා මෙය උපකාරක කෘතියකි. ශිෂ්‍යයින්ගේ වර්ධනය විය යුතු රචනා ශෛලියත්, රචනයක් ලිවිය යුතු පිළිවෙළත්, සමාජ විඥානයත්, වාග් කෝෂයත් මෙයින් වර්ධනය කරගත හැකි ය.

කුමාරොදය 6 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 6 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/38cafae0d90711e9a1c1b7365ce1e2e3″ ]

Out Of Stock

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සරල රචනා

Highlights:

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන් සඳහා සම්පාදිත මේ කෘතිය දරුවාගේ ලිවීමේ හැකියාව වඩා නිර්මාණශීලී ලෙස ඔප් නංවා ගැනීමට මහඟු අත්වැලක් සපයයි.

කුමාරොදය 5 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 5 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/20c616d0a91a11e9935b3dfc5a5efd6f” ]

කුමාරොදය 4 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 4 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/250504d0a91a11e9ab1be9ab1c0339e8″ ]

Out Of Stock

3,4,5 ශ්‍රේණි සඳහා රචනා

Highlights:

3,4,5 ශ්‍රේණි සඳහා රචනා නමැති පොත ළමයින්ගේ රචනා ලිවීමේ හැකියාව වර්ධණය කිරීම සඳහා උපකාරීවන පොතකි. තෝරාගත් මාතෘකාවකට අනුව රචනාවක් ලිවිය යුතු ආකාරය කෙසේද යන්න මේ රචනා එකතුවෙන් ළමයින්ට අවබෝධ කරගත හැකිය. ළමයින්ගේ වර්ධණය විය යුතු රචනා ලිවීමේ හැකියාවත්, රචනාවක් ලිවිය යුතු පිළිවෙළත් නිර්මාණාත්මක හැකියාවත් මෙයින් වර්ධණය කරගත හැකිය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5076e820ce0911e98ba1f55015955300″ ]

Out Of Stock

3,4,5 ශ්‍රේණි සඳහා සිංහල රචනා වැඩපොත

Highlights:

3 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දරුවාට මාතෘකාවක් යටතේ රචනාවක් ලිවීම සරල කාර්යයක් නොවේ. එහෙත් එවැනි තත්වයක් ඇති නොවන ලෙස ශක්‍යතා ගොඩනැගෙන ආකාරයට විශේෂ ඉදිරිපත් කිරීමක් වශයෙන් මේ වැඩපොත සකස් කර ඇත.

රු262.50 25% OFF

3,4,5 ශ්‍රේණි සඳහා අපේ පුංචි රචනා

Highlights:

3,4,5 ශ්‍රේණි සඳහා රචනා නමැති පොත ළමයින්ගේ රචනා ලිවීමේ හැකියාව වර්ධණය කිරීම සඳහා උපකාරීවන පොතකි. තෝරාගත් මාතෘකාවකට අනුව රචනාවක් ලිවිය යුතු ආකාරය කෙසේද යන්න මේ රචනා එකතුවෙන් ළමයින්ට අවබෝධ කරගත හැකිය. ළමයින්ගේ වර්ධණය විය යුතු රචනා ලිවීමේ හැකියාවත්, රචනාවක් ලිවිය යුතු පිළිවෙළත් නිර්මාණාත්මක හැකියාවත් මෙයින් වර්ධණය කරගත හැකිය.

කුමාරොදය 3 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 3 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e07a7c00d90711e98a7f9571ef59e3d5″ ]

කුමාරොදය 2 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 2 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/59912270a92b11e9b39265ea30a4076c” ]

කුමාරොදය 1 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 1 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d166ec50a90f11e9954ccba031e27254″ ]

Out Of Stock

10-11 ශ්‍රේණි සඳහා සිංහල සාහිත්‍ය සංග්‍රහය

Highlights:

පළපුරුදු සිංහල ගුරුවරයකු වූ දීප්ත සුදේශ් රණසිංහ විසින් සම්පාදනය කරන ලද මේ කෘතිය 10 – 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුසිසුවියන්ට සිංහල සාහිත්‍යය ආශ්‍රයෙන් ඇති කෙටි ප්‍රශ්න 500 කට පිළිතුරු සපයයි.

12-13 ශ්‍රේණි සහ උසස් විභාග සඳහා රචනා

Highlights:

‘9, 10, 11 ශ්‍රේණි සහ උසස් විභාග සඳහා රචනා’ නමැති කෘතිය අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ ඉදිරි විභාගවලට පෙනී සිටින සිසුන්ට සහාය වන ග්‍රන්ථයකි. ව්‍යුහගත ඡේදයන්ට අනුව තෝරාගත් මාතෘකාවක් යටතේ ලිවිය යුතු රචනා උදෙසා මෙය උපකාරක කෘතියකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/a3fc18d01b3c11eab287f3719fa64a8b” ]

Out Of Stock

1 ශ්‍රේණිය සිංහල භාෂා හුරුව

Highlights:

රජයේ සහ ජාත්‍යන්තර පාසල්වල පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුදැරියන් සඳහා සිංහල භාෂාව හුරු කරවීම පිණිස මෙම පොත සම්පාදනය වී තිබේ. ජාත්‍යන්තර පාසල්වලට ප්‍රයෝජනවත් වන අන්දමට ඉංග්‍රීසි භාෂාවෙන් ද මෙහි වදන් පැහැදිලි කර ඇති බැවින් එය සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන දරුදැරියන්ට ද ප්‍රයෝජනවත් වේ.

2 ශ්‍රේණිය සිංහල පද හුරුව

Highlights:

ජාත්‍යන්තර පාසල් සඳහා වන සිංහල විෂයට අදාළව 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සම්පාදනය කෙරෙන ග්‍රන්ථාවලියෙහි දෙවන අදියර වශයෙන් ‘2 ශ්‍රේණිය ජාත්‍යන්තර පාසල් සඳහා සිංහල පද හුරුව’ නමැති ග්‍රන්ථය හඳුන්වා දෙයි. මේ කෘති සියල්ල කිසියම් පිළිවෙලකට ගලා යන අයුරින් නිර්මාණය කෙරෙන අතර වසරින් වසර එය අධ්‍යයනය කරන ජාත්‍යන්තර පාසල් ශිෂ්‍යයා ක්‍රමානුකූලව සිංහල බස ඉගෙන ගනු ඇත.

රු375.00 25% OFF
1 2
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping