Product Tag: meditation

meditation

Showing all 10 results

Show:

සතුට විතරයි සතුට උතුරයි

Highlights:

සම්මානනීය ඉන්දීය ලේඛිකාවක වන සෝනියා මැක්වානි විසින් ලියන ලද Everyone Can Heal  කෘතිය  ‘සතුට විතරයි – සතුට උතුරයි’ නමින් සිංහල බසට පරිවර්තනය වී තිබේ. හෂාන් රන්දික ඩයස් විසින් පරිවර්තනය කරන ලද මේ කෘතියෙන් විස්තර වන්නේ විශ්ව ශක්තිය, ආධ්‍යාත්මික ක්‍රම ඔස්සේ ගත සහ සිත සුවපත් කරගන්නා ආකාරය පිළිබඳවය. පරිපූර්ණ ජීවිතයක් හිමිකරගනිමින් ජීවිතය සතුටින් ගතකරන්නට මේ කෘතිය මහඟු අත්වැලක් සපයයි.

රු568.75 13% OFF
Out Of Stock

Becoming Supernatural: How Common People Are Doing The Uncommon

Highlights:

The author of the New York Times bestseller You Are the Placebo, as well as Breaking the Habit of Being Yourself and Evolve Your Brain, draws on research conducted at his advanced workshops since 2012 to explore how common people are doing the uncommon to transform themselves and their lives.

Out Of Stock

නොපෙනෙන ලොවක අසිරිමත් සිදුවීම්

Highlights:

මරණින් මතු උපදින ලෝකයක් ගැන බොහෝ දෙනෙකු කතා කළ ද ඒ පිළිබඳ නිවැරදි අදහසක් කිසිවකුට නැත. බුදු දහමේ විස්තර කෙරෙන විවිධ ලෝක, කිතුනු දහමේ විස්තර කෙරෙන ස්වර්ගය ආදිය ඔස්සේ යම් අදහසක් පැවතිය ද ඒවා බොහෝ දෙනෙකුට පැහැදිලි නැත. මෙවැනි නො පෙනෙන ලෝක පිළිබඳ අධිමානසික විද්‍යාව ඔස්සේ අවබෝධයක් ලබාගැනීමේ හැකියාව පිළිබඳ මෙම කෘතිය බොහෝ තොරතුරු ඉදිරිපත් කරයි.   

රු262.50 25% OFF
Out Of Stock

භවය විඤ්ඤාණය සහ කර්ම බලය

Highlights:

භවයක් හෙවත් උපතක් ලැබීම පසුපස විඥානය සහ කර්ම බලය හේතු වන ආකාරය මෙම කෘතියෙන් පැහැදිලි කෙරේ.  

රු262.50 25% OFF

ජන්ම පල කථනයට නාඩි සිද්ධාන්ත

Highlights:

නාඩි ශාස්ත්‍රය යනු ඉන්දියාවේ විසූ පැරණි ඍෂිවරු විසින් තල් කොලවල ලියා ඇති අනාගත වාක්‍ය ලෙස හැඳින්වේ. මේ ලෝකයේ වෙසෙන සෑම පුද්ගලයකු ම පිළිබඳ තොරතුරු මේවායේ ඇතුළත් බව විශ්වාස කෙරේ. මෙම ශාස්ත්‍රය ජ්‍යෝතිෂ ශාස්ත්‍රය ඔස්සේ පුද්ගලයකුගේ පලාපල විග්‍රහ කිරීම සඳහා යොදා ගන්නා ආකාරය මෙම කෘතියෙන් විස්තර කෙරේ.

රු240.00 20% OFF

ජ්‍යොකිෂ පර්යේෂණ හා නාඩි සිද්ධාන්ත

Highlights:

නාඩි ශාස්ත්‍රය යනු ඉන්දියාවේ විසූ පැරණි ඍෂිවරු විසින් තල් කොලවල ලියා ඇති අනාගත වාක්‍ය ලෙස හැඳින්වේ. ජ්‍යෝතිෂ පර්යේෂණ සඳහා මෙම ශාස්ත්‍රය භාවිත කරන අන්දම මෙයින් විස්තර කෙරේ.

සසර සැරිසරන සිත

Highlights:

කෙළවරක් නැති සසර පුරා සත්වයා සැරිසැරීම පසුපස ඇති එකම බලවේගය සිත ය. බුදු දහමේ මෙය විඥානය නමින් ද විස්තර කෙරේ. මේ සිත අවබෝධ කර ගැනීම සඳහා අධිමානසික විද්‍යාව භාවිත කරන්නේ කෙසේද යන්න මෙම කෘතියෙන් විස්තර කෙ‍රේ. 

රු225.00 25% OFF

සසර ගමන ජීවිතය හා සතුට

Highlights:

ඇතමුන්ගේ ජීවිතවල වැඩිපුර ඇත්තේ දුකකි. ඇතමුන්ට වැඩිපුර ඇත්තේ සැපයකි. බෞද්ධ දර්ශනයට අනුව සසර ගමන පුරා සැරිසරන භවය මෙසේ දුකට හෝ සැපතට පත්වීමට හේතු සහ සසර ජීවිතය සැපවත් කර ගන්නේ කෙසේද යන්න මේ කෘතියෙන් විස්තර කෙරේ. .  

රු225.00 25% OFF

භව අතර සැරිසරන විඤ්ඤාණය

Highlights:

ආගම කුමක් වුවත් බොහෝ දෙනෙක් පුනර්භවය විශ්වාස කරති. බෞද්ධ දර්ශනයට අනුව පුද්ගලයකුගේ මරණින් පසු ඔහුගේ විඥානය මගින් තවත් උපතක් ලබා දෙන බවට විස්තර කෙරේ. මේ ආකාරයට විවිධ භව ඔස්සේ සැරිසරන විඥානය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් මෙම කෘතියෙන් අනාවරණය කෙරේ.

රු262.50 25% OFF

ආනාපානසති භාවනා විධි

Highlights:

දානයේදීත් සීලයේදීත් ලැබෙන ආනිසංසවලට වඩා මහත්ඵල මහානිසංස භාවනා කිරීමෙන් ලැබෙයි. පංච නීවරණ දුරුවෙයි. සිත එක අරමුණක පිහිටයි. ඒ, ඒකාග්‍රතාවයි. ඒ නිසා දාන සීලා දී පිංකම්වලට වඩා භාවනාමය වූ පිංකම්හි යෙදීම අත්‍යවශ්‍ය දෙයකි.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping