ආරාවුලින් පිරුණු පවුලක උපන් කොන්ස්ටන් තම මවගේ ගර්භාවට පිඩාවට හා වධයට පත්වන අවිහිංසක දැරියකි’ මවගේ අවමානයට හා නොසැලකිල්ලට ඇය ලක්වන ප්රධානතම හේතුව ඇය ආසාමානයව අවලස්සන වීමයි’ අවුරුදු දහතුනේදී මව කොන්ස්ටන් නිවසින් ආරාවුලින් පිරුණු පවුලක උපන් කොන්ස්ටන් තම මවගේ ගර්භාවට පිඩාවට හා වධයට පත්වක අවිහිංසක දැරියකි ‘ මවගේ අවමානය හා නොසැලකිල්ලට ඇය ලක්වන ප්රධානම හේතුව ඇය ආසාමානයව අවලස්සන වීමයි’ අවුරුදු දහතුනේදී මව කොන්ස්ටන් නිවසින් එලියට දමයි’ අනාරක්ෂිත බව බඩගින්න ඇයව පෙලෙයි’ ඇය සියල්ල උපේක්ෂාවෙන් විදිමින් අධිෂ්ඨානන් පෙරටම යයි’