Product Tag: Kuweni

Kuweni

Showing the single result

Show:

විජයයි කුවේණියයි

Highlights:

වංශ කථාවලට අනුව නම්, දුටූ මතින් පිටරැටියක හා පෙම් බැඳ තම නෑදෑයින් සියලු දෙනා සිත් පිත් නැති ව ඒ පිටරැටියාට පාවා දුන් කුරීරු ගැහැනියකි කුවේණිය. එහෙත් විජය කෙරෙහි බැඳි ඇගේ ප්‍රේමයේ දුක්ඛ පක්ෂය වර්ණනය කෙරෙහි තැන් අපේ පැරණි පොත පතේ ඉතා විරලය. දරු දෙදෙනෙකු ලද කුවේණිය, විජය විසින් පිට මං කිරීමේ සිද්ධිය ඒවායේ සදහන් වන්නේ එතරම් සැලකිල්ලට නොගත යුතු සාමාන්‍ය සිද්ධියක් ලෙසය. එහෙත් ලක් රජය දිනා ගැනීමෙන් අනතුරුව විජය විසින් බිරීය කොට ගත් කුවේණිය. දරු දෙදෙනෙකු ලද පසු මාලිගාවෙන් පිට මං කිරීම ඉතිහාසයේ සදහන් සිද්ධි අතර අතිශය අනුවේදනීය කතා පුවතක් ලෙස ගැනිය හැකි ය. එය නැවත නැවතත් මෙනෙහි කිරීමේ දී ඒ වටා ගොනු වන දුක්ඛිත වු විචිත්‍රවත් වුත් සිද්ධි රාශියක් මා සිතට ඇතුළු වෙයි.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping